අම්පාරට_මහින්ද_වෙනුවෙන් _ජන_ගඟ_ගලයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    අම්පාරට_මහින්ද_වෙනුවෙන් _ජන_ගඟ_ගලයි

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට අම්පාර දිස්ත‍්‍රික්කයේ පවතින බලය පෙන්වීම සදහා සංවිධානය කර තිබූ රැලියක් දැඩි අර්බුධයකට ලක්ව තිබෙනවා.අප වාර්තාකරු සදහන් කලේ දින කිහිපයක් පුරා මහින්ද ඔබ සමගද? කැමති කෙනෙක් සිටී නම් මැයි 16 උදේ 10 ට අම්පාර ඔර්ලෝසු කණුව අසලට පැමිණෙන්න‘ යනුවෙන් පෝස්ටර් ව්‍යාපාරයක් දියත්් කර මෙම අවස්ථාව සංවිධානය කර තිබූ බවයි. එහෙත් එම අවස්ථාවෙ සදහා සහභාගීව සිට ඇත්තේ 6 දෙනකු පමණක් බවද වාර්තාවුණා. එම සේයාරුව පහතින් නරඹන්න.

    lankadeepa-.jpg

    http://lankaanews.com/?p=4370
     
    Last edited: