අම්පාර ට්‍රැෆික් OIC රිය අනතුරක

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අම්පාර පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ගමන් කළ යතුරුපැදිය අද (07) රිය අනතුරකට ලක්ව තිබේ.

    කැබ් රථයක් යතුරුපැදියේ ගැටීමෙන් එම අනතුර සිදුව තිබෙන අතර අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ දෙදෙනෙකු ගමන් කර ඇත.

    අම්පාර පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් නිලධාරියෙකු එලෙස යතුරුපැදියේ ගමන් කර තිබේ.

    අනතුරෙන් ඔවුන් දෙදෙනා තුවාල ලබා රෝහල්ගත කර ඇත.

    අම්පාර ට්‍රැෆික් OIC රිය අනතුරක




     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,331
    13,218
    113
    33
    ෆින්ලන්ඩ්

    අම්මට සිරි වෙනවා. එක නම් පාරේ වරදද කොහෙද. හතර මන් හන්දියේ දෙන්න දෙපැත්තේ ගානට මෑදට සෙට් වෙනවා, නේ දේ? පොලිස් දෙන්න එක පට්ට මතු වෙන්නේ.
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    cab එක අනිවා නවත්තන්න ඕනේ. stop sign එකක් තියෙනවා. අනික තනි ඉරක් තියෙනවා හන්දියට දාන පැත්තේ. ඒ කියන්නේ නිතිය අනුව වාහන ආවත් නැතත් නවත්තලා දෙපැත්ත හරිනම් තමයි දාන්න ඕනේ. කොහෙද අපේ ලර්නර්ස් වල ඔයවගේ දේවල් කියලා දෙන්නේ නැනේ.
    Screenshot 2021-05-08 at 10.09.29.png
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    චූන් පාන් කාරයෙක්ටවත් යන්න දෙන්නෑ උන් බලෙන් බනිස් කනවා. මිනිහෙක් මැරෙන එක සතුටු වෙන්න දෙයක් නෙවේ. හැබැයි මුන් වගේ මිනිස්සුන්ට ගිනිගෙඩි දෙන හැත්ත හැඳිගෑවිලා යන එක තමයි වෙන්න ඕනි. හොඳ වැඩේ. අවුරුද්දට ගෙනාපු රතිඤ්ඤා තියෙනවා නම් දාපල්ලා. හොඳ නිලධාරින් එකෙක් දෙන්නෙක් ඇති.( හැබැයි මං හිතන්නෑ )

    ප.ලි මැරිලා නැද්ද?