අම්පාර - HARDY ADVANCED TECHNOLOGICAL INSTITUTE හි සිදුවන කෘර අකටයුතු පිලිබදව අපට තොරතුරු ලැබුනා
පළමු වසර සිසුවෙකු ඔවුන්ගේ කෘර නවක වදයට අවනත නොවීම නිසා ඔහුට දරුණු ලෙස පහර දී රෝහල් ගත කර තිබෙනවා
අපට පණිවිඩය ලැබුනේ මෙසේ
"ළමයා රැග් එකට අවනත උනේ නැහැ කියලා ගැහුවා. එයාගේ කකුල කැඩුනා. දැන් ප්ලේට් දාන්න හොස්පිටල් ඉන්නේ. ඒ ළමයා මේකට ඇක්ෂන් ගන්නවා කියලා දන්නවා. ඒත් හරියටම ෂුවර් නැහැ බය නැතුව ඇක්ෂන් ගනීද කියලා. වින්දිතයා එයා නිසා එයාගේ තොරතුරු එයාගෙන්ම අහලා එළියට දාන එක තමයි හොඳ. මේ බැජ් එකේ කීප දෙනෙක් ඉන්නවා රැග් එකට විරුද්ද වෙන්න ඕනි කියන අදහසේ ඉන්න. ඒත් බහුතරයකගේ එකතුවක් නැහැ ඒකට"
ලේක්චර්ස්ලගෙන් වත් කිසිම ඇඩ්මින් කෙනෙක්ගෙන්වත් මේකට සාදරනයක් ඉෂ්ට වෙලා නැහැ.
ෆිඑල්ඩ් විසිට් ගියත් මොන දේ කලත් කරන්න ඕන අදින්න ඕන සෙනිර් උත්තමාවියෝ උත්තමයෝ කියන විදිහට තමයි,
මේ ෆොටෝස් වල ඉන්නේ ඒ අහිසක ලයට පහර දීපු අය
Sachintha, Dananjaya, Shanaka, Tharusha, Geeth, Ruwan, Dilshan
අනිත් ජයාරූප දෙකේ ඉන්නේ රැග් දෙන උත්තමාවියෝ
අනිත් ස්ක්‍රින්ශෝට්ස් වල තියෙන්නේ මුන් ග්‍රොප් හදාගෙන අලුත් ලමින්ට සලකන විදිහ, උන්ට දේවත්යාවෙන් වැදුම් පිදුම් කරන්නත් ඕනි
අහිංසක අම්මෙක්ගේ තතෙක්ගේ ළමයෙක්ට ඉගන ගන්න තියෙන හින විනාස කරන මේ වගේ 2/50 කාල ---- කන්නි වහාම අතදගුවට ගෙන ශිෂ්‍ය භාවය අහෝසි කල යුතුයි
මුන්ව සමජෙන්ම කොන් කරලා දාන්න ඕන කොහෙවත් රස්සාවක් ගන්න බැරි වෙන්නම, මේවට අනුබල දෙන ඇස පෙන්නේ නැතුව වගේ ඉන්න කථිකාචාර්ය වරුන් වගේම අනෙකුත් රාජ්‍ය සේවකයන්ව වහාම ඉවත් කල යුතුයි
මේවා මෙතනින් නවත්තන්න අපි කතා කරමු
පුළුවන් හැමෝම සහය දෙන්න මේකට
------ Post added on May 3, 2025 at 8:03 AM

------ Post added on May 3, 2025 at 8:06 AM