අම්පාර - HARDY ADVANCED TECHNOLOGICAL INSTITUTE හි සිදුවන කෘර අකටයුතු ...

astrin

Well-known member
  • Oct 9, 2022
    539
    662
    93
    අම්පාර - HARDY ADVANCED TECHNOLOGICAL INSTITUTE හි සිදුවන කෘර අකටයුතු පිලිබදව අපට තොරතුරු ලැබුනා
    පළමු වසර සිසුවෙකු ඔවුන්ගේ කෘර නවක වදයට අවනත නොවීම නිසා ඔහුට දරුණු ලෙස පහර දී රෝහල් ගත කර තිබෙනවා
    අපට පණිවිඩය ලැබුනේ මෙසේ
    "ළමයා රැග් එකට අවනත උනේ නැහැ කියලා ගැහුවා. එයාගේ කකුල කැඩුනා. දැන් ප්ලේට් දාන්න හොස්පිටල් ඉන්නේ. ඒ ළමයා මේකට ඇක්ෂන් ගන්නවා කියලා දන්නවා. ඒත් හරියටම ෂුවර් නැහැ බය නැතුව ඇක්ෂන් ගනීද කියලා. වින්දිතයා එයා නිසා එයාගේ තොරතුරු එයාගෙන්ම අහලා එළියට දාන එක තමයි හොඳ. මේ බැජ් එකේ කීප දෙනෙක් ඉන්නවා රැග් එකට විරුද්ද වෙන්න ඕනි කියන අදහසේ ඉන්න. ඒත් බහුතරයකගේ එකතුවක් නැහැ ඒකට"
    ලේක්චර්ස්ලගෙන් වත් කිසිම ඇඩ්මින් කෙනෙක්ගෙන්වත් මේකට සාදරනයක් ඉෂ්ට වෙලා නැහැ.
    ෆිඑල්ඩ් විසිට් ගියත් මොන දේ කලත් කරන්න ඕන අදින්න ඕන සෙනිර් උත්තමාවියෝ උත්තමයෝ කියන විදිහට තමයි,
    මේ ෆොටෝස් වල ඉන්නේ ඒ අහිසක ලයට පහර දීපු අය
    Sachintha, Dananjaya, Shanaka, Tharusha, Geeth, Ruwan, Dilshan
    අනිත් ජයාරූප දෙකේ ඉන්නේ රැග් දෙන උත්තමාවියෝ
    අනිත් ස්ක්‍රින්ශෝට්ස් වල තියෙන්නේ මුන් ග්‍රොප් හදාගෙන අලුත් ලමින්ට සලකන විදිහ, උන්ට දේවත්යාවෙන් වැදුම් පිදුම් කරන්නත් ඕනි
    අහිංසක අම්මෙක්ගේ තතෙක්ගේ ළමයෙක්ට ඉගන ගන්න තියෙන හින විනාස කරන මේ වගේ 2/50 කාල ---- කන්නි වහාම අතදගුවට ගෙන ශිෂ්‍ය භාවය අහෝසි කල යුතුයි
    මුන්ව සමජෙන්ම කොන් කරලා දාන්න ඕන කොහෙවත් රස්සාවක් ගන්න බැරි වෙන්නම, මේවට අනුබල දෙන ඇස පෙන්නේ නැතුව වගේ ඉන්න කථිකාචාර්ය වරුන් වගේම අනෙකුත් රාජ්‍ය සේවකයන්ව වහාම ඉවත් කල යුතුයි
    මේවා මෙතනින් නවත්තන්න අපි කතා කරමු
    පුළුවන් හැමෝම සහය දෙන්න මේකට

    495059776_1200677531845533_533505145569307408_n.jpg

    494644378_1200677295178890_3374363114176614814_n.jpg
    494369187_1200677151845571_9177002075626579922_n.jpg
    495337551_1200677185178901_5919626282951195744_n.jpg
    495094931_1200680211845265_3171036987129626606_n.jpg
    495030472_1200680975178522_1913254797308398866_n.jpg
    492514290_1200727011840585_5660468239626804585_n.jpg
    495148630_1200748341838452_7755539256166443030_n.jpg
    494646000_1200751781838108_4894456656546705780_n.jpg
    494641567_1200752095171410_3998322936584069144_n.jpg


    495542388_1200681711845115_5391470663230636342_n.jpg
    494635020_1200681728511780_5805818913658815449_n.jpg
    495278835_1200681745178445_5142806511750169760_n.jpg
    494416422_1200681801845106_8801749495511777527_n.jpg
    494306624_1200681825178437_3513075514829412224_n.jpg
    495329147_1200681848511768_6454114759024256608_n.jpg

    ------ Post added on May 3, 2025 at 8:03 AM

    495370330_1200682365178383_4338522228945040471_n.jpg495373071_1200682345178385_7619577009434621212_n.jpg495012691_1200682295178390_2438339220017279393_n.jpg495374320_1200682268511726_7432394982678106910_n.jpg494385572_1200682245178395_2496416764686272535_n.jpg495602279_1200682215178398_3411019547211388567_n.jpg494480497_1200682188511734_8178353563428363939_n.jpg494623515_1200682125178407_6585165488060046345_n.jpg495370326_1200682161845070_8914295806507575319_n.jpg495004003_1200682111845075_5203922030606152007_n.jpg
    ------ Post added on May 3, 2025 at 8:06 AM
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    539
    662
    93
    මේව සමාජ ගත කරල මුන්ට යන එන මන් නැති කරන්ඩ , wikipedia වගේ එකක් හදන්ඩ ඕනෙ , free ස්ක්‍රිප්ට් තියනව ,

    මහත කෙල්ල
    Ara chathu kiyana ekige photo ekak nadda ban?
    ------ Post added on May 3, 2025 at 8:48 AM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මේව සමාජ ගත කරල මුන්ට යන එන මන් නැති කරන්ඩ , wikipedia වගේ එකක් හදන්ඩ ඕනෙ , free ස්ක්‍රිප්ට් තියනව

    Google ඉන්ඩෙක්ස් වෙන්න full name ටෙක්ස්ට් ෆෝමැට් එකෙන් දාපන්
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    Adu kule JVP, peratu haththa awidapu adipaarakinwath yanna honda naa. kaalakanni sakkili. Socialism gena dannati un atleast mewa balala hari igenaganilla totalitarianism kiyanne mokakda kiyala. Mewa den karana un ai mewa karanne kiyala nodena kalata owa patan gattu kaale patan gatte kuhakakamata amatarawa individualism neti karala braiwash wuna soldiersla hadanna.

    Developed rataka oya wage kaalakanni hitiya nam melahakata karapu unwa iwarayak karala unge families pitinma monitor karanawa. Covid quarantine kalata wada loku process ekak. Ehema nokarapu ekata nam parana governmentsnuth responsible. parana govts kalema oya jaraawa unge weda walata use karanna ona wunama unta freedom eka dena eka. Un eken full advantage eka aragena grow wunama un karanne government ekata challange karana eka. Etakota itin too late.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,299
    26,808
    113
    Kandy
    හාඩි එකේ අපි පොඩි කාලෙත් රැග් කරලා ලමයි මැරුනා.පේරෙත් අදික ලෙස ස්කොට් ගස්සලා වකුගඩු තුවාල වෙලා ලමයෙක් මලා අපි පොඩි දවස් වල අනු අටේ වගෙ

    මේවා ෆේස්බුක් පේජ් වලින් දාලා මුන්ගේ රෙදි ගලවන්න ඕනි.කොල්ලන්ට පුක් කාරයෝ දාල රේප් කරවන්න ඕනි
    ------ Post added on May 3, 2025 at 1:31 PM
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,177
    6,661
    113
    East Blue (Goa Kingdom)
    දෙහිවල හරියේ රජයේ HND වගේ එකක් තිබ්බ එකෙත් ඔහොම ,
    rag එකට කරන්නේ අලුත් උන්ට එන්න කියල කමුලට උපරිම වෙර දාල හැමෝම ඉස්සරහ ගහන එක කිව්වා . 2013-14 කලේ ඔහොම වෙනවා කිව්වේ . ඒ කාලේ ඉඳපු එකෙක් කිව්වේ උන් 3 rd year එද්දී උන් කරේ නැහැ කිව්වා ඒත් batch එකේ අලුත් උන්ට එහෙම කරපු පොන්නයෝ ඉන්නවා කිව්වා


    v
    කටුනායක ට්ටයි මොකද්ද මගුලේ කෙල්ලොන්ගේ ඉටිපන්දම් ඔබපු සීන් එක 2009 ට කලින් ප්‍රසිද්ද රහසක් ,
    හොඳට ඇඳගෙන එන කෙල්ලොන්ට කෙලින්ම වේසි(බඩුව, ) කියල බනින්නේ පොන්නයෝ TTI එකේ 2013 කාලේත් මෙහෙම .
    හැමෝම මැදට අරගෙන බනිනවා පොන්නයෝ කෙල්ලොන්ට .


    කමුලට ගහන එක තමයි ඉස්සර ඉඳන්ම යාපනේ එකේ වැඩියෙන්ම වෙන්නේ නිකන් random අලුත් උන්ට ගහනවා personality එක කඩන්න . මේක යාපනේ බොහොම සුලබ දෙයක් මීට අවුරුදු 10-15 කට කලිනුත් ,

    රජයේ බාහිර ඒවගෙත් රැග් තියෙනවා ,පොන්නයෝ කෙල්ලොන්ට පෝලිමට තියල බනිනවා

    SLIIT එකේ එහෙම අයිය කියන්න ගාගෙන ඉඳපු පොන්නයෝ ඕන තරම් ඉන්නවා , indirect රැග් තිබ්බ ඕන තරම් SLIIT
     
    • Like
    Reactions: KandyMalli

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    කැම්පස් එකේ එවුන්ගේ රෙදි ගැල වෙනවා පෝලිමට මෙටිකෙම.
     
    • Like
    Reactions: War Fighter

    astrin

    Well-known member
  • Oct 9, 2022
    539
    662
    93
    Google ඉන්ඩෙක්ස් වෙන්න full name ටෙක්ස්ට් ෆෝමැට් එකෙන් දාපන්
    පොඩි බ්ලොග් එකක් ඇටෙවුව ඒව නම් වලින් search කරද්දි එන විදියට, තොරතුරු තියන අයට email එකක් inbox කරන්න writer acces දෙන්නම්

    පොඩි බ්ලොග් එකක් ඇටෙවුව ඒව නම් වලින් search කරද්දි එන විදියට, තොරතුරු තියන අයට email එකක් inbox කරන්න writer acces දෙන්නම්
    https://no-more-silence-now.blogspot.com/
    ------ Post added on May 3, 2025 at 2:09 PM