ඔව්න් ට ප්‍රසිද්දිය ගන්ඩ එක එක වැඩ කරනවා අනිත් අයටනම් කොහොමද දන්නේ නෙහෙ එත් මටනම් මේක අමුලික බොරු කතාවක් හා හා සමහර විට අර කියපු පුජ බුමියට කියක් වත් නැතුව ඇති මේක දල ප්‍රසිද්ද කරලා උන් ගේ මොකක් හරි අදහසක් ඇති. දී කිරට බල්ලොත් සක්කිලු.
සුදු නාගයා කියන්නේ නාග බහිරව නාග බහිරව මැරුණත් නැවත උපදින වා එම මොහොතේම මම හිතන්නේ මේ අමුතු ජාතියේ නයෙක් වෙන්ඩ ඇති පොඩි එකා නියමට රග පානවානයි කයිද රෝස් පාන් කිව්වලු, නයෙක් කොහොමද බං මිනිස්සු ඒ ප්‍රදේශයට කියන නම් ගැන දන්නේ? අන්න එතන පොඩි කොස්සක් තියෙනව![]()

thanks
good post

ඔයාලා 2012 වසර තුල අන්තර්සක්වලට එකතු වුනාම මේ වගේ තිරිසන් ආත්ම වල ඉපදෙන්නේ නෑ. ඔයාලට තියෙන්නේ ඉතාම අඩු ඇස්ට්‍රල් ශක්තියක්.ඒකයි මේ සත්තු වෙලා ඉපදෙන්නේ.නව යුගය තුල සිදුවන ඉහල ඇස්ට්‍රල් පරිණාමය මගින් මේ තත්වය අහෝසි වෙනවා.ඉහල ඇස්ට්‍රල් බොඩි එකක් තිරිසන් ආත්මයක් ලබා ගන්නේ නෑ. දිගටම අන්තර්සක්වල තුල ඉපදෙන්න පිලිවනි.