අම්පිටියේ හාමුදුරුවෝ BOC බැංකුවේ යකා නටී 😂😂😂

mr.h0ydr0

Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113

    මූ මාර කැරියෙක්නේ. යන හැමතැනම ගෝරි දාගන්නවා. ඊයේ මහජන බැංකුවේ අද ලංකා බැංකුවේ 😂😂😂

    Na ban oya Mayinage pilliyak yawanne
    Dan balapan ilagata meke campaign wesige pitala tika bahi mokak hari ussagena :rofl: :rofl: :rofl:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    උඹලට මේ තට්ටයා කම්මුල් පාරක් ගැහුවොත් මොකෝ කරන්නේ තො මගෙන් බණ අහන්ට ආවද කියලා ? 🙂

    හරක් ලගට ගියහම හරක් කුලප්පු වෙලා අනින්න පුලුවන්, ඇන්නට පස්සේ හරකට ගහලා වැඩක් නැ
    ඇතින් හිටියම හරි 😋
     
    • Haha
    Reactions: Candid-B

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,656
    8,386
    113
    මේ මනුස්සයා මහන කරන්න එකෙක් නැද්ද :lol:
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,296
    8,429
    113
    උඹලට මේ තට්ටයා කම්මුල් පාරක් ගැහුවොත් මොකෝ කරන්නේ තො මගෙන් බණ අහන්ට ආවද කියලා ? 🙂
    ඇට දෙකට කුඩු වෙන්න පයින් පාරක් ගහනවා 💥💥💥
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,093
    1
    61,301
    113
    Mother Earth
    හරක් ලගට ගියහම හරක් කුලප්පු වෙලා අනින්න පුලුවන්, ඇන්නට පස්සේ හරකට ගහලා වැඩක් නැ
    ඇතින් හිටියම හරි 😋
    නෑ මූ හරකෙක් නොවන නිසා අනිවා පාඩමක් උගන්නන්න ඕන. පළිගැනීම බුද්ධාහගමට පටහැනියි. ඒත් සිවුරක් දැරුව පළියට එයා එහෙම ලොකු කමක් ආරෝපණය කර ගන්නෙ කොහොමද.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    පළිගැනීම බුද්ධාහගමට පටහැනියි. ඒත් සිවුරක් දැරුව පළියට එයා එහෙම ලොකු කමක් ආරෝපණය කර ගන්නෙ කොහොමද.

    නැ බුද්ධාගමට පටහැනි නැ

    උට අනිත් පැත්තට ගැහුවම, විසේසෙන් මූ ටට්යෙක් නිසා, ඕක දකින ටිපිකල් බෞද්ධයෝ කුපිත වෙනවා, ඕකෙන් එකෙක් ඉන්න පුලුවන් නිතර තරහ යන මැර සීන් එකේ ඉන්න පොරක්, උ ඕක මතක තියන් ඉදලා වෙන වෙලාවක් බලලා පොලු පාරක් දෙන්න පුලුවන් මැරෙන්නම, actions have consequences

    ඉතින් එතකොට කොහෙවත් යන එකෙක් නිසා නිවන් නොදැක මැරෙනවා, තමාටත් අනුන්ටක් කරදර වෙන විදිහේ වැඩ නොකර නොපමාව නිවන් අවබෝධ කර ගන්නේ කිව්වේ ඒකයි

    ඉතින් ඕක කරන නොකරන එක තමාගේ අතේ, consequences වලට face කරන්න වෙන්නෙත් තමන්ටමයි
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,093
    1
    61,301
    113
    Mother Earth
    නැ බුද්ධාගමට පටහැනි නැ

    උට අනිත් පැත්තට ගැහුවම, විසේසෙන් මූ ටට්යෙක් නිසා, ඕක දකින ටිපිකල් බෞද්ධයෝ කුපිත වෙනවා, ඕකෙන් එකෙක් ඉන්න පුලුවන් නිතර තරහ යන මැර සීන් එකේ ඉන්න පොරක්, උ ඕක මතක තියන් ඉදලා වෙන වෙලාවක් බලලා පොලු පාරක් දෙන්න පුලුවන් මැරෙන්නම, actions have consequences

    ඉතින් එතකොට කොහෙවත් යන එකෙක් නිසා නිවන් නොදැක මැරෙනවා, තමාටත් අනුන්ටක් කරදර වෙන විදිහේ වැඩ නොකර නොපමාව නිවන් අවබෝධ කර ගන්නේ කිව්වේ ඒකයි

    ඉතින් ඕක කරන නොකරන එක තමාගේ අතේ, consequences වලට face කරන්න වෙන්නෙත් තමන්ටමයි
    එතකොට ගුටි කාගෙන ඉඳලා ආයෙ මාසෙකින් විතර පස්සෙ ඒ සාදු පාරේ යනකොට මේ පහළ තියෙනව වගේ මාස්ක් එකක් දාන් ගිහින් එයාට ගැහුවොත් නිවනට බාධාවක් නෑනේ. කවුරුවත් අඳුර ගන්නෙත් නෑ ගැහුවෙ මූ කියලා. 🤷‍♂️
    1738766196662.jpeg
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,761
    1,913
    113
    Galle
    තට්ට නියම සිංහල 😍☝️
    මේකේ ඉන්නවනේ තට්ටයෝ පෙන්නන්න බැරි එකෙක්... සෙට් කරානම් හරි බන මතක් වෙන්නත් එක්ක... කෙලින්ම මන්න පාර... හාමුදුරු වරු කරන මේ වගේ දේවල් අනුමත කරන්න බැහැ
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    මූ මාර කැරියෙක්නේ. යන හැමතැනම ගෝරි දාගන්නවා. ඊයේ මහජන බැංකුවේ අද ලංකා බැංකුවේ 😂😂😂
    ලඟදි කොටයි හොඳ ගහකට :ROFLMAO: :ROFLMAO:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    එතකොට ගුටි කාගෙන ඉඳලා ආයෙ මාසෙකින් විතර පස්සෙ ඒ සාදු පාරේ යනකොට මේ පහළ තියෙනව වගේ මාස්ක් එකක් දාන් ගිහින් එයාට ගැහුවොත් නිවනට බාධාවක් නෑනේ. කවුරුවත් අඳුර ගන්නෙත් නෑ ගැහුවෙ මූ කියලා. 🤷‍♂️
    View attachment 246212

    නිවනට බාදාවක් නැහැ, ගහලා එද්දි වුනත් නිවන් දකින්න පුලුවන්‍්
     
    • Wow
    Reactions: Candid-B

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    මේ ලගදි කීල්ස් එකට ගිය වෙලාවේ බඩු ගන්න ආපු එකෙක් හයියෙන් සින්දු කියනව .
    "කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ..... " ඔන්න ඕකයි තව ඔය වගේ බයිලයි . මුළු කීල්ස් එකටම ඇහෙන්න ඌ කිය කියා බඩු තෝරනව :lol:
    වැඩ කරන උන් ඌට ගිහින් මොනව හරි කිව්වා . එත ඌ දිගටම සින්දු කිය කියා හිටිය මම යනකොටත් :rofl:

    https://elakiri.com/threads/ඇපි-කොල්ලෝ-කාලෙ-හේෂන්ගේ-ගෙදර-ගිහින්-පාටි-දැම්ම-විඩියෝ-හම්බුනා.2197603/#post-30522440
    සීම්දුව කිව්වේ හේෂාන්ද , නැත්නම් වලතරද :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,615
    167,195
    113
    එකමත් එක රටක

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,926
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කවුරු හරි සල්ලි දාල ඒක හාමුරුවොන්ගෙ එකවුන්ට් එකට වැටෙන්න නං හාමදුරුවොන්ට ආපු SMS එක ඔන කියලා කියනවා කියලා OTP එක ඉල්ල ගන්න ඇති

    ඕන නං තව වැඩක් කරන්න පුලුවන්
    ඔය සම්පත් එකවුන්ට් එකේ නම්බර් එක දාල ලක්ශෙක විතර බොරු ස්ලිප් එකක් හදලා ඔය දාල තියන නම්බරේට වට්සැප් කරා නං හෙට සම්පත් බැංකවෙ වීඩියෝ එක බලාගන්න තිබුනා
    ඔය BOC එකේ සිස්ටම් අවුල්. මම දන්නා කෙනෙක් උගේ ඔන්ලයින් බැන්කින් සයිට් එක මට පෙන්නුවා අවුලක් තියෙනවා කියල. බලනකොට ඌට වෙන එවුන්ගේ එකවුන්ට් පෙන්නනවා උගේ වගේ. ඒ එකවුන්ට් එකකින් සල්ලි ට්‍රාන්සර් කරන්නත් පුළුවන් වුනා.
     
    • Wow
    Reactions: super077