මූ මාර කැරියෙක්නේ. යන හැමතැනම ගෝරි දාගන්නවා. ඊයේ මහජන බැංකුවේ අද ලංකා බැංකුවේ![]()
Na ban oya Mayinage pilliyak yawanne
Dan balapan ilagata meke campaign wesige pitala tika bahi mokak hari ussagena
මූ මාර කැරියෙක්නේ. යන හැමතැනම ගෝරි දාගන්නවා. ඊයේ මහජන බැංකුවේ අද ලංකා බැංකුවේ![]()
උඹලට මේ තට්ටයා කම්මුල් පාරක් ගැහුවොත් මොකෝ කරන්නේ තො මගෙන් බණ අහන්ට ආවද කියලා ?![]()
මහන කරන්න නෙමේ,.. කොන කපල තම්බි කරන්න ඕනෙකවුරුහරි එකෙක් මෙන්න මේකව අල්ලලා හරියට මහන කරපං
ඇට දෙකට කුඩු වෙන්න පයින් පාරක් ගහනවාඋඹලට මේ තට්ටයා කම්මුල් පාරක් ගැහුවොත් මොකෝ කරන්නේ තො මගෙන් බණ අහන්ට ආවද කියලා ?![]()
නෑ මූ හරකෙක් නොවන නිසා අනිවා පාඩමක් උගන්නන්න ඕන. පළිගැනීම බුද්ධාහගමට පටහැනියි. ඒත් සිවුරක් දැරුව පළියට එයා එහෙම ලොකු කමක් ආරෝපණය කර ගන්නෙ කොහොමද.හරක් ලගට ගියහම හරක් කුලප්පු වෙලා අනින්න පුලුවන්, ඇන්නට පස්සේ හරකට ගහලා වැඩක් නැ
ඇතින් හිටියම හරි![]()
පළිගැනීම බුද්ධාහගමට පටහැනියි. ඒත් සිවුරක් දැරුව පළියට එයා එහෙම ලොකු කමක් ආරෝපණය කර ගන්නෙ කොහොමද.
එතකොට ගුටි කාගෙන ඉඳලා ආයෙ මාසෙකින් විතර පස්සෙ ඒ සාදු පාරේ යනකොට මේ පහළ තියෙනව වගේ මාස්ක් එකක් දාන් ගිහින් එයාට ගැහුවොත් නිවනට බාධාවක් නෑනේ. කවුරුවත් අඳුර ගන්නෙත් නෑ ගැහුවෙ මූ කියලා.නැ බුද්ධාගමට පටහැනි නැ
උට අනිත් පැත්තට ගැහුවම, විසේසෙන් මූ ටට්යෙක් නිසා, ඕක දකින ටිපිකල් බෞද්ධයෝ කුපිත වෙනවා, ඕකෙන් එකෙක් ඉන්න පුලුවන් නිතර තරහ යන මැර සීන් එකේ ඉන්න පොරක්, උ ඕක මතක තියන් ඉදලා වෙන වෙලාවක් බලලා පොලු පාරක් දෙන්න පුලුවන් මැරෙන්නම, actions have consequences
ඉතින් එතකොට කොහෙවත් යන එකෙක් නිසා නිවන් නොදැක මැරෙනවා, තමාටත් අනුන්ටක් කරදර වෙන විදිහේ වැඩ නොකර නොපමාව නිවන් අවබෝධ කර ගන්නේ කිව්වේ ඒකයි
ඉතින් ඕක කරන නොකරන එක තමාගේ අතේ, consequences වලට face කරන්න වෙන්නෙත් තමන්ටමයි
මේකේ ඉන්නවනේ තට්ටයෝ පෙන්නන්න බැරි එකෙක්... සෙට් කරානම් හරි බන මතක් වෙන්නත් එක්ක... කෙලින්ම මන්න පාර... හාමුදුරු වරු කරන මේ වගේ දේවල් අනුමත කරන්න බැහැතට්ට නියම සිංහල![]()
ලඟදි කොටයි හොඳ ගහකටමූ මාර කැරියෙක්නේ. යන හැමතැනම ගෝරි දාගන්නවා. ඊයේ මහජන බැංකුවේ අද ලංකා බැංකුවේ![]()
එතකොට ගුටි කාගෙන ඉඳලා ආයෙ මාසෙකින් විතර පස්සෙ ඒ සාදු පාරේ යනකොට මේ පහළ තියෙනව වගේ මාස්ක් එකක් දාන් ගිහින් එයාට ගැහුවොත් නිවනට බාධාවක් නෑනේ. කවුරුවත් අඳුර ගන්නෙත් නෑ ගැහුවෙ මූ කියලා.
View attachment 246212
මේ ලගදි කීල්ස් එකට ගිය වෙලාවේ බඩු ගන්න ආපු එකෙක් හයියෙන් සින්දු කියනව .
"කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ..... " ඔන්න ඕකයි තව ඔය වගේ බයිලයි . මුළු කීල්ස් එකටම ඇහෙන්න ඌ කිය කියා බඩු තෝරනව
වැඩ කරන උන් ඌට ගිහින් මොනව හරි කිව්වා . එත ඌ දිගටම සින්දු කිය කියා හිටිය මම යනකොටත්![]()
පුදුම ට්රැකක් තියෙන්නෙ ට්රැක්ලන්තෙ මිනිස්සුන්ට..
ඔය BOC එකේ සිස්ටම් අවුල්. මම දන්නා කෙනෙක් උගේ ඔන්ලයින් බැන්කින් සයිට් එක මට පෙන්නුවා අවුලක් තියෙනවා කියල. බලනකොට ඌට වෙන එවුන්ගේ එකවුන්ට් පෙන්නනවා උගේ වගේ. ඒ එකවුන්ට් එකකින් සල්ලි ට්‍රාන්සර් කරන්නත් පුළුවන් වුනා.කවුරු හරි සල්ලි දාල ඒක හාමුරුවොන්ගෙ එකවුන්ට් එකට වැටෙන්න නං හාමදුරුවොන්ට ආපු SMS එක ඔන කියලා කියනවා කියලා OTP එක ඉල්ල ගන්න ඇති
ඕන නං තව වැඩක් කරන්න පුලුවන්
ඔය සම්පත් එකවුන්ට් එකේ නම්බර් එක දාල ලක්ශෙක විතර බොරු ස්ලිප් එකක් හදලා ඔය දාල තියන නම්බරේට වට්සැප් කරා නං හෙට සම්පත් බැංකවෙ වීඩියෝ එක බලාගන්න තිබුනා