අම්පිටියේ හාමුදුරුවෝ BOC බැංකුවේ යකා නටී 😂😂😂

GDKN2

Well-known member
  • Oct 27, 2020
    1,480
    2,026
    113
    පූජ්‍ය අම්පිටි⁣යේ සුමනරතන නා හිමි, සම්පත් බැංකුව, මඩකලපුව. ගිණුම් අංකය : 113957172482 (ආධාර මුදල් ලබා දීමෙන් පසු ඔබගේ නම, ලිපිනය, දුරකථන අංකය සහ බැංකු රිසිට් පත 0710479695 අංකයට Whats-App කරන්න.) තෙරුවන් සරණයි 🙏
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    කවුරු හරි සල්ලි දාල ඒක හාමුරුවොන්ගෙ එකවුන්ට් එකට වැටෙන්න නං හාමදුරුවොන්ට ආපු SMS එක ඔන කියලා කියනවා කියලා OTP එක ඉල්ල ගන්න ඇති

    ඕන නං තව වැඩක් කරන්න පුලුවන්
    ඔය සම්පත් එකවුන්ට් එකේ නම්බර් එක දාල ලක්ශෙක විතර බොරු ස්ලිප් එකක් හදලා ඔය දාල තියන නම්බරේට වට්සැප් කරා නං හෙට සම්පත් බැංකවෙ වීඩියෝ එක බලාගන්න තිබුනා
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    OTP එක වැඩලා වගේ
    සාංගික දේපොළ , ගත්ත උන් බල්ලෝ කපුටෝ වෙයි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,209
    113
    එකමත් එක රටක
    මේ ලගදි කීල්ස් එකට ගිය වෙලාවේ බඩු ගන්න ආපු එකෙක් හයියෙන් සින්දු කියනව .
    "කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ..... " ඔන්න ඕකයි තව ඔය වගේ බයිලයි . මුළු කීල්ස් එකටම ඇහෙන්න ඌ කිය කියා බඩු තෝරනව :lol:
    වැඩ කරන උන් ඌට ගිහින් මොනව හරි කිව්වා . එත ඌ දිගටම සින්දු කිය කියා හිටිය මම යනකොටත් :rofl:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    මේ ලගදි කීල්ස් එකට ගිය වෙලාවේ බඩු ගන්න ආපු එකෙක් හයියෙන් සින්දු කියනව .
    "කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ..... " ඔන්න ඕකයි තව ඔය වගේ බයිලයි . මුළු කීල්ස් එකටම ඇහෙන්න ඌ කිය කියා බඩු තෝරනව :lol:
    වැඩ කරන උන් ඌට ගිහින් මොනව හරි කිව්වා . එත ඌ දිගටම සින්දු කිය කියා හිටිය මම යනකොටත් :rofl:
    පුදුම ට්‍රැකක් තියෙන්නෙ ට්‍රැක්ලන්තෙ මිනිස්සුන්ට..
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,227
    12,246
    113
    Ohio, USA
    Bahujja Thrasthawadiyek..

    A thare ponna sinhala anthawadiyek kiyanwa kaatawath video karanna denna epalu.. (anya aagamikayo dakkoth buduntath ekka nondilu...)
    tuUkmnl.gif
     
    • Love
    Reactions: Candid-B