මූ මාර කැරියෙක්නේ. යන හැමතැනම ගෝරි දාගන්නවා. ඊයේ මහජන බැංකුවේ අද ලංකා බැංකුවේ
i think he already reached when he checked the balanceනිවන


පුදුම ට්රැකක් තියෙන්නෙ ට්රැක්ලන්තෙ මිනිස්සුන්ට..මේ ලගදි කීල්ස් එකට ගිය වෙලාවේ බඩු ගන්න ආපු එකෙක් හයියෙන් සින්දු කියනව .
"කිරි දුන්නේ දරුවන්ටයි සිරුරෙන් ..... " ඔන්න ඕකයි තව ඔය වගේ බයිලයි . මුළු කීල්ස් එකටම ඇහෙන්න ඌ කිය කියා බඩු තෝරනව
වැඩ කරන උන් ඌට ගිහින් මොනව හරි කිව්වා . එත ඌ දිගටම සින්දු කිය කියා හිටිය මම යනකොටත්![]()
Mu mewa views ganna da karanawa aththe?mulin trailer ekakuth dala![]()