අම්බලන්තොට අවසන්!!! මේක ඇත්තද?

shenat

Well-known member
  • May 13, 2007
    58,552
    86,838
    113
    ආශ්චර්යමත් රටක
    අම්බලන්තොට නගරයේ කඩ සාප්පු වසා දමා මේ වන විට කලු කොඩි ඔසවා විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙන බව වාර්තා වෙනවා.
    පාකිස්ථානයෙන් මෙරටට සරණාගතයින් ලෙස පැමිණ සිටින පාකිස්ථාන ජාතිකයින් පිරිසක් අම්බලන්තොට රුහුණු රිදියගම රජයේ පුනරුත්ථාපන නිවර්ථන රැඳවුම් කඳවුරට යොමු කිරීමට විරෝධය පළ කරමින් මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි nethnews වාර්තාකරු සඳහන් කළේ.

    මෙතෙක් සාමකාමීව ජීවත් වූ මෙම ප්‍රදේශයේ ජනතාවට මෙම පාකිස්ථාන ඡාතිකයින් ඉරිදියේදී තර්ජනයක් විය හැකි බැවින් ඊට විරෝධය දක්වන බවයි අම්බලන්තොට නගරයේ ජනතාව පවසන්නේ.

    dsc09249962.jpg

    dsc09254.jpg

    dsc09255.jpg

    dsc09257.jpg

    dsc09260.jpg

    dsc09261.jpg

    bump
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    ඔහොම තමයි කරන්න ඕනේ.....පක්කො යවපන්කෝ පකිස්තානෙට ...අහවල් මගුලකටද මෙහෙ තියාගන්නේ?
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    අම්බලන්තොට නගරයේ කඩ සාප්පු වසා දමා මේ වන විට කලු කොඩි ඔසවා විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙන බව වාර්තා වෙනවා.
    පාකිස්ථානයෙන් මෙරටට සරණාගතයින් ලෙස පැමිණ සිටින පාකිස්ථාන ජාතිකයින් පිරිසක් අම්බලන්තොට රුහුණු රිදියගම රජයේ පුනරුත්ථාපන නිවර්ථන රැඳවුම් කඳවුරට යොමු කිරීමට විරෝධය පළ කරමින් මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි nethnews වාර්තාකරු සඳහන් කළේ.

    මෙතෙක් සාමකාමීව ජීවත් වූ මෙම ප්‍රදේශයේ ජනතාවට මෙම පාකිස්ථාන ඡාතිකයින් ඉරිදියේදී තර්ජනයක් විය හැකි බැවින් ඊට විරෝධය දක්වන බවයි අම්බලන්තොට නගරයේ ජනතාව පවසන්නේ.

    dsc09249962.jpg

    dsc09254.jpg

    dsc09255.jpg

    dsc09257.jpg

    dsc09260.jpg

    dsc09261.jpg

    ohoma newei ban. parata bahala minissu ka gahanna patan ganna ona. ehakotai owa nathara wenne :frown: