අම්බානිගේ_දුව

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ඉන්දියානු මහ ධනපති අම්බානිගේ දුව ව්‍යාපාරිකයෙකුට බහදෙයි

683952-anand970.jpg

ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන මුකේෂ් අම්භානිගේ එකම දුව ඉෂා අම්භානි යුග දිවියට සූදානම් වන බවත් ඇය අතගනු ඇත්තේ 25 හැවිරිදි ආනන්ද් පිරමාල් බවත් ඊයේ පවුලේ නිවේදනයක් මගින් තහවුරු කර තිබේ.
මංගල උත්සවය ලබන 2018 දෙසැම්බරයේ පැවැත්වීමට දින යොදාගෙන ඇත.

ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 40 ක වත්කම ඇති ධනපති මුකේෂ් අම්භානිට පිරිමි දරුවන් දෙදෙනෙකු සහ එකම දියණිය ඉෂා සිටින අතර ඉෂා කුඩා කාලයේ සිටම අනන්ද් සමග ඇසුරු කළ බවත් ඔහුගේ ව්‍යාපාරික දියුණුව හා පවුල් සබඳතා නිසා මෙම විවාහයට අනුමැතිය ලැබී ඇති බවත් වාර්තා පළවේ.

ඔහු ඇමරිකාවේ හාවර්ඩ් සරසවියේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධරයෙකු වන අතරම සිය පියාගෙන් උරුමවූ පිරමාල් සමූහයේ වත්මන් විධායක අධ්‍යක්ෂවරයාය. ඉඩම් ව්‍යාපාර හා ග්‍රාමීය සෞඛ්‍ය සේවා පිළිබඳ ඔහුගේ ව්‍යාපාර විහිදී තිබේ. ඉන්දියානු වාණිජ මණ්ඩලයේ ළාබාලතම සභාපති ලෙසද ආනන්ද් වර්තමානයේ කටයුතු කරන්නේය.
අම්භානිගේ දියණිය සිය පියාගේ ව්‍යාපාර කිහිපයක අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කරන අතර ඇය යේල් සරසවියේ මනෝ විද්‍යා උපාධියක් හා ස්ටැන්ෆර්ඩ් සරසවියේ ව්‍යාපාර පශ්චාත් උපාධියක් හැදෑරූ අයෙකි.

40th-annual-general-meeting-agm-of-reliance_e4d4dbfe-5130-11e8-a9dc-143d85bacf22.jpg

final-784x441.jpg

hqdefault.jpg

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    පෝසත් කෙල්ලයි දුප්පත් කොල්ලයි ස්ටෝරි තියෙන සීනිබෝල ඉන්දියන් ෆිල්ම්ස් මතක් උනා..
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,850
    798
    113
    @Thusithaya
    පෝසත් කෙල්ලයි දුප්පත් කොල්ලයි ස්ටෝරි තියෙන සීනිබෝල ඉන්දියන් ෆිල්ම්ස් මතක් උනා..

    EWA PATTA PAL BORU BAN APITAH HIKA UNE OWA BALALA HIGH EWA DA GANNA GIYAMA :yes:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    පෝසත් කෙල්ලයි දුප්පත් කොල්ලයි ස්ටෝරි තියෙන සීනිබෝල ඉන්දියන් ෆිල්ම්ස් මතක් උනා..

    හිගන්නෙකුට සෙට්වෙයි කියල ගොඩක්වෙලාවට ගෙදරින්ම උන්ට ගැලපෙන කොල්ලෙක් ලන්කරනව බන්, ලංකාවෙත් මන්අදුරන බිස්නස් පැමිලිවල අය ඒල් වලින් පස්සෙ එන්ගේජ් උනා
    :nerd:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    හිගන්නෙකුට සෙට්වෙයි කියල ගොඩක්වෙලාවට ගෙදරින්ම උන්ට ගැලපෙන කොල්ලෙක් ලන්කරනව බන්, ලංකාවෙත් මන්අදුරන බිස්නස් පැමිලිවල අය ඒල් වලින් පස්සෙ එන්ගේජ් උනා
    :nerd:

    ඒක හරි බන්.තමන්ගේ තත්වෙට ගැලපෙන එකෙකුට ඕන ළමයෙක්ව උනත් දෙන්න.හිගන්නෙක් සල්ලි තියෙන කෙල්ලෙක් එක්ක සෙට් වෙන්නේ ඒ කෙල්ලට ආදරේ හින්දා නෙමෙයිනේ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඒක හරි බන්.තමන්ගේ තත්වෙට ගැලපෙන එකෙකුට ඕන ළමයෙක්ව උනත් දෙන්න.හිගන්නෙක් සල්ලි තියෙන කෙල්ලෙක් එක්ක සෙට් වෙන්නේ ඒ කෙල්ලට ආදරේ හින්දා නෙමෙයිනේ.

    :yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    aniwaaryen, pawule status ekata match wena dennek one set wenna.

    ඒක හරි බන්.තමන්ගේ තත්වෙට ගැලපෙන එකෙකුට ඕන ළමයෙක්ව උනත් දෙන්න.හිගන්නෙක් සල්ලි තියෙන කෙල්ලෙක් එක්ක සෙට් වෙන්නේ ඒ කෙල්ලට ආදරේ හින්දා නෙමෙයිනේ.