අම්බ දේශපාලන සත්තු එලකිරියෙ

CHANDRA

Active member
  • Oct 24, 2007
    565
    27
    28
    අම්බ දේශපාලන සත්තු එලකිරියෙ

    මේකේ සමහර පොන්ස්ලා උන් අම්බදේශපාලන සත්තු කියලා උන්ටම කියා ගන්නවා.හැබයි උන්ගේ ප්‍රධානම වැඩේ තමයි මගේ පස්සෙන් එන එක. මගේ ත්‍රෙඩ් වලට මට බනින එක.මගේ පෝස්ට් වලට මට බනින එක.
    මට මානසික රොගියෙක් කිය කිය මගේ පස්සෙන්ම තමයි.පොලිටික්ස් ත්‍රෙඩ් වල විතරක් නෙවෙයි කොහොඹ ගහක් ගැන ත්‍රෙඩ් එකක් දැම්මත් පස්සෙන්ම. මට වඩා මුන්ට තමයි මානසික රෝගයක් තියෙන්නෙ නිතරම මගේ පස්සෙන්ම ඇවිත් රිප්ලයි කර කර ඉන්න.වෙන කාගේ හරි පස්සෙන් රිප්ලයි කර කර දුවන එක තරම් රෝගයක් කොහෙවත් නෑ.අනිත් එම මම මේ සයිට් එකේ දාන්නේ වෙන සයිට් වල තියෙන ඒවා.මම ඒවා දානකොටත් අඩුම ගානේ පනස්දාහක්වත් කියවලා.තව එකක් ඒ එන හැම එකාම පොහොට්‍ටුවට වලන් හෝදන අය.එක ජෙප්පෙක්,යූන්පි කාරයෙක් එනවද? :lol::lol::lol:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,634
    113
    Mother Earth
    උබ දැකල තියෙනවද බල්ලො පෝලිම දාන යනවා බැල්ලිගෙ පස්සෙන්. අන්න ඒ වගේ තමයි. :yes:
     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    bump :eek: :lol: රිදීමේ සලකුණු

    නෑ බන් උඹ ඉරෝෂන් ත්‍රෙඩ් දාගෙන වෙනහැම එකටම රිප්ලයි පොස්ට් දාගෙන වෙන එවුන්ගේ එවටත් රිප්ලයි දාගෙන කඩේ යනවනේ.ඒක නිසා උඹලා දෙන්නා අම්බ දේශපාලන සත්වයො දෙන්නෙක් තමයි. මේකේ සමහර සත්තු මගේ ත්‍රෙඩ් වල මගේ පෝස්ට් වල විතරයි දේශපාලනේ කරන්නේ.:lol:අඩුම ගානේ විමලේ පොහොට්‍ටුවේම මංත්‍රී කෙනෙක් වෙලත් උගේ සයිට් එකේ පොහොට්‍ටුවට බැනලා දැම්මම ඒක උන් කමෙන්ට් වල දානවා උන්ගේ සයිට් එකේ. මේ කොහෙවත් නැති හම්පඩ බල්ලොන්ට තමයි හොදටම රිදිලා තියෙන්නේ:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දාන මගුලක් අඩුම ගානෙ සයිස් 3න් හරි දාපන්කො මේව කියවන්ඩ ගියාම මළවදේ..
     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    දාන මගුලක් අඩුම ගානෙ සයිස් 3න් හරි දාපන්කො මේව කියවන්ඩ ගියාම මළවදේ..

    ඇස් කන්නාඩි දෙකක් ගනි.
     

    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    මංගල දේශපාලනයෙන් ඉවත් වෙන්නේ නෑ - මාධ්‍ය ඒකකය
    - 28 11 2019 - 18:35 - 666 views - මාතර මහේෂ් මලවරආරච්චි

    එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍ය මංගල සමරවිර මහතා දේශපාලනයෙන් සමුගන්නා බවට පැතිරියන කතාවල සත්‍යතාවයක් නොමැති බව ඒ මහතාගේ මාධ්‍ය ඒකකයේ ප‍්‍රකාශකයෙකු ‘‘අද’’ ට පැවසිය.

    එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයේ ලැබු පරාජයත් සමගම සමාජ මාධ්‍ය ඔස්සේ මංගල සමරවිර මහතා දේශපාලනයෙන් සමුගන්නා බවට විවිධ ප‍්‍රකාශ කර තිබු අතර ඒ සම්බන්ධයෙන් කල විමසිමකදි එතුමාගේ මාධ්‍ය ඒකකයේ ප‍්‍රකාශකයෙකු තවදුරටත් මෙසේ පැවසිය.

    ‘‘ මංගල සමරවිර හිටපු අමාත්‍යවරයා දේශපාලනයෙන් සමුගන්නා බවට විවිධ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප‍්‍රචාර මේ දිනවල ප‍්‍රචාරය වෙනවා. මංගල මහත්තයා දේශපාලනය ආරම්භ කළ දවසේ ඉදලම ප‍්‍රතිපත්තිගරුක දේශපාලනයක් සිදු කළේ, එය විපක්ෂයේ කෙනෙක් වුණත් පිළිගන්න දෙයක්. එතුමා පාර්ලිමේන්තු දේශපාලනයෙන් නම් සමුගන්නවා කියලා තිරණය කරලා තිබුණා. ඉදිරියේදි එය වෙනස් වෙයිද දන්නෙ නැහැ. මංගල සමරවිර කියන්නේ දේශපාලන සත්වයෙක් ’’ යැයි පැවසිය.
    http://www.ada.lk/breaking_news/මංගල-දේශපාලනයෙන්-ඉවත්-වෙන්නේ-නෑ---මාධ්‍ය-ඒකකය/11-355135

    dan balagena giyama okkoma amba desapalana sathvayo.apita samu ganna vela tiyenne:lol: