apeth ekek al kale ohoma film 1k kala . ammai duwai ehen enawa , mui digai mehen yanawa . anthimata kellai berayai ath allan issarahina , ammai digai piti passen unge luv balagena . aiyo choros chopy
uta king kanak ne anthaak puryakma athi utaදැන් ඔබතුමාගෙ වයස කීයද? 27+ නේද?තමන්ගෙ හැකියාවන් දියුනු කරගෙන ඉස්සරහට යන ගමන් අනන්ගයා වගේ ඉන්න එක තමයි වැඩ්ඩගෙ හැටි, නැතුව මට හරියනකම් කෙල්ලො එපා කියලවත්, කෙල්ලො නැත්නම් මට හරියන්නෙ නෑ කියන එකවත් නෙමෙයි. මධ්‍යස්ථ වීම උචිතයි.![]()

bump
apeth ekek al kale ohoma film 1k kala . ammai duwai ehen enawa , mui digai mehen yanawa . anthimata kellai berayai ath allan issarahina , ammai digai piti passen unge luv balagena . aiyo choros chopy




bump
True true![]()
bump
මුලින් job 1ක් හොයා ගෙන පස්සෙ කෙල්ලෙක් හොයා ගන්න එක තම්යි නිවෑරදි.




Well... No point marrying without proper financial stability, I'd say. ඒත් ඉතින් love affair එකක් පටන් ගන්න ඒක හේතු සාධකයක් වෙන්නෙ නෑ. ඉගෙන ගන්න කාලෙත් ඕව පටන් ගන්නවනෙ.
හැබැයි ඉතින් කසාද බඳින්න නම් හරි හමන් රස්සාවක් ඉන්න තැනක් තියෙන්න ඕන. කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත්. එහෙම stability එකක් නැති කෙනෙකුට තමන්ගෙ දරුවෙක් දෙන්න අම්මල තාත්තල අකමැති වෙන එක මට නම් අනුමත කරන්න වෙනවා. whatever said and done, at their age they do know how the real world works, much better than we do.
හැදෙන්න ඕන තරම් කල් ලැබිලත් ජීවිතේ හදාගන්න උත්සාහයක් ඇති බවක් නොපෙනෙන කෙනෙක් කසාද බඳින එක තේරුමක් නෑ. මේක කොල්ලො ගැන විතරක් නෙවෙයි. තමන්ගෙ life එක ගැන maturity එකක්, සැලැස්මක් නැති කෙල්ලො ගැනත් එහෙමමයි.
My personal opinion about this thing called 'family disparity' is that it is very real. These family/background mismatches do become obvious after a while, and creates a disaster for all parties involved.

මේ ෆොටෝ එක පිටිපස්සේ ඉන්න කොල්ලා උඹද?
![]()




උබට එපා වෙන්නෙ නැද්දබන් ඔච්චර ලියන්න ගියාමමට කියවන්න ගියාමත් එපා වෙනවා
පස්සෙ බලන්න ඔනෙ
ජයවේවා![]()
මට ටිකක් ස්පීඩ් ටයිප් කරන්න පුලුවන් සිංහල.. 
patta machan..
mage anagathe ayith mata , eke theerana ganne mama- anika ammala, thaathala ada idy heta marey, eth mama thawa kaalekata gaani ekka innawenawa. eka nisa mama badinne mamam kamthi kena misa wena ewun mata set karala dena kena neme
bump
එලකිරි![]()
![]()
Vikarada bn... ada kale ammala / thaththala ge kamathi deywal karanna kiyanwa avastha godak adui..
lamayage kamaththata hamoma wage ida denawa.. uba kiyanwa vage avastha thiyenwa nathuwa newei.. ex - Mathara wage pathi wala.
eth dan lamaiyge wayasa hari nam eyalata thirana ganna ida denwa bn..
uba me nitharama salli ganai / ammala dulata kollo hoayala dena dewal une issara.
dan ehema na.. owa dan kaleta adala wenne na bn.
..................................................

මගෙ උර තලයේ හිස තියාන හෙමිහිට එකි බිදිවි
අපෙ නැති බැරිකම් ඒ තරමට අමහිරිදැයි අසාවි
ඒනිසා තවත් ටික දවසක් ඉවසමු අපි කුමාරි...
මාල ගිරවියේ ...

ඒනිසා තවත් ටික දවසක් ඉවසමු අපි කුමාරි...
බන්ටු;14236354 said:






bump

අපේ අයියලා පන දාගෙන පු$% දීගෙන love කරනවා තමන්ට මුකුත්ම කරගන්නේ නැතුව. අන්තිමට ගෙවල් වලට කියන කාලේ ආවම හරිහමන් ජොබක් නැ. bank account එකේ සත 5ක් නැ කොටින්ම කිව්වොත් අමු අපතයෙක්. 
ඒ වගේ එකෙක්ට මොන දෙමවුපියන්ද බන් තමන්ගේ දුවව දෙන්න කැමති. තමන්ට තමන්වවත් හරියට maintain කරන්න බැරුව වෙන කෙනෙක්ව කොහොම maintain කරන්නද, විශේෂයෙන්ම කෙල්ලෙක්ව. සත්‍ය ප්‍රේම ගොබ්බ රාජයෙක් වෙන්නේ නැතුව මොලෙන් ගේම ගහන්න ඕන. අර රත්තරං කියනවා වගේ " පොඩි කාලේ අපි කෙල්ලෙක් දිහා බැලුවොත් ඒ කෙල්ලගේ දෙමවුපියෝ අපි දිහා කන්න වගේ බලන්නේ එත් අපි තැනකට ඇවිත් කෙල්ලෙක් දිහා බැලුවොත් ඒ කෙල්ලගේ අහල පහල උන් අපිව වඩා ගන්නේ නැති එක විතරයි " 
