අම්මගෙ ඇහැට කාච දාන්න වෙලා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,154
    12,067
    113
    ප්‍රයිවට් කරගන්නවනං කොහෙද හොද?
    අපි මීගමුවෙ
    Seeduwa - https://radianteye.lk/

    මම දුර ඉදන් ඇවිත් මෙහෙන් තමයි . තාත්තට කාච දැම්මේ ..හොදම කාචයක් ගන්න..එයාලා උපදෙස් දෙයි.
     
    • Love
    Reactions: AnuradhaRa

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    ඇරගත්තු ඇරිල්ලට මෙච්චර ඉක්මනට මහ්හුං වේලෙයි කියලා හිතුනේ නෑ.

    කාච දාන්න කීයක් ගියත් මොකෝ. උබලට සල්ලි නැති මිනිස්සු යෑ.
     
    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    හම්මට නංගිගෙ නඩුවත් ඉක්මනටම විසදුනා නේත 🤔 ඊට පස්සෙ නංගිගෙ උකිල් ඇටේ පක් වෙලා ඊලගට අම්මට කාච ඊලගට තාත්තට ජුන්ඩක්ද?
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,385
    2,386
    113
    හම්මට නංගිගෙ නඩුවත් ඉක්මනටම විසදුනා නේත 🤔 ඊට පස්සෙ නංගිගෙ උකිල් ඇටේ පක් වෙලා ඊලගට අම්මට කාච ඊලගට තාත්තට ජුන්ඩක්ද?
    utto
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,574
    6,155
    113
    හම්මට නංගිගෙ නඩුවත් ඉක්මනටම විසදුනා නේත 🤔 ඊට පස්සෙ නංගිගෙ උකිල් ඇටේ පක් වෙලා ඊලගට අම්මට කාච ඊලගට තාත්තට ජුන්ඩක්ද?
    :D