අම්මගෙ පරණ කණ්නාඩිය දාගත්ත

AnuradhaRa

Well-known member
  • ළග පෙනීමයි අවුල් මගෙ දැනට
    හැබැයි මම බලන්නෙ දුර බලන එකෙන් - සුපිරියට පේනව හැබැයි - ටිකක් ලොකුවටත් පේනව
    ළඟ බලන එකෙන් බලන්න ඇහැට ගොඩක් ලං කරන්න ඕනෙ - එතකොට හෙන විසාලෙට පේනව
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,782
    5,755
    113
    ඇස් පේන්නේ නැත්නම් ආණ්ඩුවේ ඉස්පිරිතාලේ හරි ගිහින් හරි කන්ණාඩි දෙකක් ගැනිනි. තියන ටිකත් පොට්ට කර ගන්නේ නැතුව.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,318
    32,033
    113
    ළග පෙනීමයි අවුල් මගෙ දැනට
    හැබැයි මම බලන්නෙ දුර බලන එකෙන් - සුපිරියට පේනව හැබැයි - ටිකක් ලොකුවටත් පේනව
    ළඟ බලන එකෙන් බලන්න ඇහැට ගොඩක් ලං කරන්න ඕනෙ - එතකොට හෙන විසාලෙට පේනව
    hathalis andiriya..................
     
    • Like
    Reactions: AnuradhaRa

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    එහෙනම් ඔහොමම අම්මගේ පරණ ජන්ගියකුයි බ්‍රා එකකුයි ඇදගෙන බෝ ගහ යටට පලයන්.
    @2osama කරනවා වගේ 🤡👉👌
     
    • Haha
    Reactions: Sandy_Fdo

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,793
    12,964
    113
    ලංකාවේ.. ලංකාවේ
    මොකකද් බං සීන් එක?
    ඇයි බන් උබ දාන පොස්ට්
    "දවල්ට කෑවා, කරපිංචා කොළ 7ක් ඉතිරි උනා "
    "අම්මගෙ පරණ කණ්නාඩිය දාගත්ත"
    " චු කළා, පොල් කට්ට පිරුනේ නෑ"
    " කඩේට දුවනකොට කකුලේ ගලක් අනුනා"

    වගේ පොස්ට් නේ.
    ඒවාට හොදම ට්විටර් තමා. වෙරිෆ්යි කලොත් විතරක් ඉස්සරහට ඩොලර් 8 ගන්න යනවා ලු. ඒ නිසා වෙරිෆයි නොකර පාවිච්චි කරපන්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    එහෙනම් ඔහොමම අම්මගේ පරණ ජන්ගියකුයි බ්‍රා එකකුයි ඇදගෙන බෝ ගහ යටට පලයන්.
    @2osama කරනවා වගේ 🤡👉👌
    huththige-putha-ehemada-huththige-putho.gif
     
    • Like
    Reactions: AnuradhaRa