අම්මගෙ ෆෝන් එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,405
    113
    අම්මගෙ ෆෝන් එක

    මම කිව්වනෙ උඹලට අපි ෆෝන් එකක් ගත්ත කියල

    M 10 එකක්

    ඒක ගත්තෙ අම්මට

    අම්ම සමහරක් වෙලාවට ඕක මට දෙනව අරව මේව කරල දෙන්ඩ කියල

    මට ඕක අතට ගන්ඩ බයයි තරහ ගිහින් පොලේ ගහයි කියල. ඇත්තටම එහෙම වුවමනාවක් මට නෑ.. ඒත් මාර විදියට ඔලුව අවුල් වෙනව. එහෙම අවුල් වෙලා හැබැයි ඇත්තටම මොකක්හරි වෙන්ඩ පුලුවන්

    මට මේක මාර වදයක් බං :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ ඕව කිව්වම සකයට්‍රිස්ට්ල මොකෝ කියන්නේ ?
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    S48c-234x343.png

    CAT Mobile ekak ganna..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,405
    113
    උඹ ඕව කිව්වම සකයට්‍රිස්ට්ල මොකෝ කියන්නේ ?

    උඹට කියන්ඩ බං මම අන්තිමට බෙහෙත් ගත්තෙ nayananda kumaranayake
    මූ නං මහ සල්ලි ගරන්ඩම ඉපදිච්ච එකෙක් බං

    මූ ලෙඩාව හරියට බලන්නෙ නෑ. චැනල් කලාම මූ ගාවට යන්ඩ කලින් අපේ ලෙඩ ගැන විස්තර අහල කට්ටියක් කොලේක මොනාද ලියාගන්නව. ඒක බලල තමා දොස්තර බෙහෙත් දෙන්නෙ :baffled:

    අන්තිමට මාව ප්‍රයිවට් ඉස්පිරිතාලෙක නැවැත්තුව දවස් 6ක් කොහොමරි ලෙඩේ හොයාගෙන බෙහෙත් කරයි කියල

    රුපියල් 65000ක් විතර නාස්ති වුණා. අන්තිමට හොඳ වෙච්ච ලෙඩකුත් නෑ

    කවුරුත් මාව add හැටියට ඩයග්නෝස් කරල බෙහෙත් කරන්නෙම නෑනෙ

    neurologist කෙනෙක්ට පෙන්නුවොත් මොකද බං..

    මම අනිත් අයට වඩා හෙන ස්ලෝ. ඩිසේබල්.. කිසිම ඇන්ටිඩිප්‍රෙසන්ට් එකකට ගුනයක් ආවෙ නෑ
    රිටාලින් වලට මාර සුවයක් දැනුණෙ. ඒත් ඒක බොන වෙලාවට විතරයි පස්සෙ නැතුව යනව :sorry:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,405
    113
    මට හොඳටම සුවර් උඹ පයිය අතේ තියාගෙනම ඉන්න ඩයල් එකක්
    ඒකම වැඩි වෙලා උඹ සයිකෝ වෙලා තියෙන්නේ

    මගුල තමා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹට කියන්ඩ බං මම අන්තිමට බෙහෙත් ගත්තෙ nayananda kumaranayake
    මූ නං මහ සල්ලි ගරන්ඩම ඉපදිච්ච එකෙක් බං

    මූ ලෙඩාව හරියට බලන්නෙ නෑ. ඩොක්ටර් ගාවට යන්ඩ කලින් අපේ ලෙඩ ගැන විස්තර අහල කට්ටිය කොලේක මොනාද ලියනව. ඒක බලල දොස්තර බෙහෙත් දෙනව :baffled:

    අන්තිමට මාව ප්‍රයිවට් ඉස්පිරිතාලෙක නැවැත්තුව දවස් 6ක් කොහොමරි ලෙඩේ හොයාගෙන බෙහෙත් කරන්ඩ කියල

    රුපියල් 65000ක් විතර නාස්ති වුණා. අන්තිමට හොඳ වෙච්ච ලෙඩකුත් නෑ

    කවුරුත් මාව add හැටියට ඩයග්නෝස් කරල බෙහෙත් කරන්නෙම නෑනෙ

    neurologist කෙනෙක්ට පෙන්නුවොත් මොකද බං..

    මම අනිත් අයට වඩා හෙන ස්ලෝ. ඩිසේබල්.. කිසිම ඇන්ටිඩිප්‍රෙසන්ට් එකකට ගුනයක් ආවෙ නෑ
    රිටාලින් වලට මාර සුවයක් දැනුණෙ. ඒත් ඒක බොන වෙලාවට විතරයි පස්සෙ නැතුව යනව :sorry:

    ඔච්චර ස්ලෝව් කෙනෙක්ට මෙච්චර ඉක්මනට coherent විදියට ගලපලා මෙච්චර හැල්ලක් ලියන්න පුලුවන්ද කියන එකයි මට තියන ප්‍රශ්නේ ...:baffled: මම කියන්නේ නෑ උඹ බොරු කියන කියල .. එත් උඹ ගැන උඹ ඉන්නේ ලොකු අවතක්සේරුවක...:yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,405
    113
    ඔච්චර ස්ලෝව් කෙනෙක්ට මෙච්චර ඉක්මනට coherent විදියට ගලපලා මෙච්චර හැල්ලක් ලියන්න පුලුවන්ද කියන එකයි මට තියන ප්‍රශ්නේ ...:baffled: මම කියන්නේ නෑ උඹ බොරු කියන කියල .. එත් උඹ ගැන උඹ ඉන්නේ ලොකු අවතක්සේරුවක...:yes:

    ඉතිං බං මට එහෙම ටයිප් කරන්ඩ පුලුවන්

    දොස්තරලත් මාව දැක්කම සීරියස් විදියට ගන්නෙ නැත්තෙ ඒක වෙන්ඩැති

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,405
    113
    අඩුම ගානෙ හොස්පිටල් එකේ නතර වෙලා හිටියට රෝග නිශ්චය වාර්තාවක් නෑ

    කොහොමද වැඩේ

    නුගේගොඩ තියෙන්නෙ බං එකක් නමත් දැං මතක නෑ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං බං මට එහෙම ටයිප් කරන්ඩ පුලුවන්

    දොස්තරලත් මාව දැක්කම සීරියස් විදියට ගන්නෙ නැත්තෙ ඒක වෙන්ඩැති

    උඹ උඹේ අවුල් හරියට කියන්නේ නැද්ද දන්නේ නෑනේ ,,,
    උඹ ඒවා හරියට ඩොකාට කියනවා කියල ෂුවර්ද ?
    :oo:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    ඉතින් general හොස්පිටල් පලයන්කෝ , නැවතිලා බෙහෙත් කරයි , එහෙම බැරි නම් ගෙදරටම එන මොනෝ විද්‍යා consultant ල ඉන්නේ general හොස්පිටල් එකේ
    ,check and see

    උඹට කියන්ඩ බං මම අන්තිමට බෙහෙත් ගත්තෙ nayananda kumaranayake
    මූ නං මහ සල්ලි ගරන්ඩම ඉපදිච්ච එකෙක් බං

    මූ ලෙඩාව හරියට බලන්නෙ නෑ. චැනල් කලාම මූ ගාවට යන්ඩ කලින් අපේ ලෙඩ ගැන විස්තර අහල කට්ටියක් කොලේක මොනාද ලියාගන්නව. ඒක බලල තමා දොස්තර බෙහෙත් දෙන්නෙ :baffled:

    අන්තිමට මාව ප්‍රයිවට් ඉස්පිරිතාලෙක නැවැත්තුව දවස් 6ක් කොහොමරි ලෙඩේ හොයාගෙන බෙහෙත් කරයි කියල

    රුපියල් 65000ක් විතර නාස්ති වුණා. අන්තිමට හොඳ වෙච්ච ලෙඩකුත් නෑ

    කවුරුත් මාව add හැටියට ඩයග්නෝස් කරල බෙහෙත් කරන්නෙම නෑනෙ

    neurologist කෙනෙක්ට පෙන්නුවොත් මොකද බං..

    මම අනිත් අයට වඩා හෙන ස්ලෝ. ඩිසේබල්.. කිසිම ඇන්ටිඩිප්‍රෙසන්ට් එකකට ගුනයක් ආවෙ නෑ
    රිටාලින් වලට මාර සුවයක් දැනුණෙ. ඒත් ඒක බොන වෙලාවට විතරයි පස්සෙ නැතුව යනව :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,405
    113
    උඹ උඹේ අවුල් හරියට කියන්නේ නැද්ද දන්නේ නෑනේ ,,,
    උඹ ඒවා හරියට ඩොකාට කියනවා කියල ෂුවර්ද ?
    :oo:

    මං කිව්ව බයික් එක පදිනකොට අනිත් අය වගේ පාර පරතරය ගැන අවබෝධය අඩුයි කියල.

    මගෙන් අහනව ඔයාට වෙන කවුරුත් එහෙම කියල තියෙනවද කියල :baffled:

    මාව දැක්කම හැමෝම කියන්නෙ මම හෙන නෝමල්. බොරුවක් කරන්නෙ කියල.. මම විතරයි දන්නෙ මට තියෙන අවුල..

    හැබැයි සමහරක් අයට තේරිල තියෙනව මට අවුලක් තියෙනව කියල

    වැඩේ කියන්නෙ ඒ දොස්තරල නෙමෙයි :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,405
    113
    ඉතින් general හොස්පිටල් පලයන්කෝ , නැවතිලා බෙහෙත් කරයි , එහෙම බැරි නම් ගෙදරටම එන මොනෝ විද්‍යා consultant ල ඉන්නේ general හොස්පිටල් එකේ
    ,check and see

    රිටාලින් බොන්නෙ මම හෙන පරිස්සමට බං.. ඇබ්බැහි වුණොත් කබලෙන් ලිපට :sorry:

    ඒ ටික බොන්ඩත් බර ගානක් යනව.

    add වලට ඇබ්බැහි වෙන්නැති ඇන්ටිඩිප්‍රෙසන්ට් එකක් තියෙනව

    bupropion කියල. ඕක ලංකාවෙ නෑනෙ. රිටාලින් වලටත් වඩා ගනන්ද කොහෙද.. ඕව බොන්ඩ මට සල්ලි කෝ..

    උඹල මම කියනවට නිකමට ගූගල් කරල බලන්ඩ adhd in adults සහ adhd වලට තියෙන බෙහෙත් මොනද කියල
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උඹට කියන්ඩ බං මම අන්තිමට බෙහෙත් ගත්තෙ nayananda kumaranayake
    මූ නං මහ සල්ලි ගරන්ඩම ඉපදිච්ච එකෙක් බං

    මූ ලෙඩාව හරියට බලන්නෙ නෑ. චැනල් කලාම මූ ගාවට යන්ඩ කලින් අපේ ලෙඩ ගැන විස්තර අහල කට්ටියක් කොලේක මොනාද ලියාගන්නව. ඒක බලල තමා දොස්තර බෙහෙත් දෙන්නෙ :baffled:

    අන්තිමට මාව ප්‍රයිවට් ඉස්පිරිතාලෙක නැවැත්තුව දවස් 6ක් කොහොමරි ලෙඩේ හොයාගෙන බෙහෙත් කරයි කියල

    රුපියල් 65000ක් විතර නාස්ති වුණා. අන්තිමට හොඳ වෙච්ච ලෙඩකුත් නෑ

    කවුරුත් මාව add හැටියට ඩයග්නෝස් කරල බෙහෙත් කරන්නෙම නෑනෙ

    neurologist කෙනෙක්ට පෙන්නුවොත් මොකද බං..

    මම අනිත් අයට වඩා හෙන ස්ලෝ. ඩිසේබල්.. කිසිම ඇන්ටිඩිප්‍රෙසන්ට් එකකට ගුනයක් ආවෙ නෑ
    රිටාලින් වලට මාර සුවයක් දැනුණෙ. ඒත් ඒක බොන වෙලාවට විතරයි පස්සෙ නැතුව යනව :sorry:

    අනික් රටවල් වල ගෙදර මිනිස්සු කියන කිසි දෙයක් ගනං ගන්නේ නෑ doctor.
    Doctor ලෙඩා එක්ක කතා කරල විතරයි හැම දේම කරන්නේ.
    මන් කලින් set වෙලා හිටිය අවුරුදු හතරකට විතර කළින් black girl කෙනෙක් එක්ක. ඒකි ට depression තිබුණ. ගෙදර උං රට බයිලා ගැහුවා එක්කගෙන ගිහින්. Doctor සත පහකට ගණන් ගත්තෙ නෑ උං කියපුවා. හරියට pills දුන්නා. හොඳ වේගෙන එනකොට ගෙදරින් doctor මාරු කරා. ඌ ට කෙල්ල ව පෙන්නන්නේ නැතුව බෙහෙත් ගෙනල්ලා දුන්නා. Doctor තදින්ම කිව්වා කෙල්ල ගෙන්න කියලා. ගෙදර උං ඒ දේ කරේ නෑ. අන්තිමට එකී ඉස්කොලේ බිල්ඩින් එකකින් පැන්න. එකි ට කලින් දවසේ වෙන කොල්ලෙක් පැන්න. පහුවදා මෙකී පැන්න. කාලකන්නි දෙමවුපියෝ..
     
    • Like
    Reactions: AnuradhaRa

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔච්චර ස්ලෝව් කෙනෙක්ට මෙච්චර ඉක්මනට coherent විදියට ගලපලා මෙච්චර හැල්ලක් ලියන්න පුලුවන්ද කියන එකයි මට තියන ප්‍රශ්නේ ...:baffled: මම කියන්නේ නෑ උඹ බොරු කියන කියල .. එත් උඹ ගැන උඹ ඉන්නේ ලොකු අවතක්සේරුවක...:yes:

    ඔව් :yes:
    මූන මොටිවෙට් කරන්න කෙනෙක් නෑ
    ඒකයි අවුල
    මටත් එහෙමයි :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :sorry: