අම්මගෙ ෆෝන් එක

buu

Active member
  • Nov 15, 2018
    277
    202
    43
    මම කිව්වනෙ උඹලට අපි ෆෝන් එකක් ගත්ත කියල

    M 10 එකක්

    ඒක ගත්තෙ අම්මට

    අම්ම සමහරක් වෙලාවට ඕක මට දෙනව අරව මේව කරල දෙන්ඩ කියල

    මට ඕක අතට ගන්ඩ බයයි තරහ ගිහින් පොලේ ගහයි කියල. ඇත්තටම එහෙම වුවමනාවක් මට නෑ.. ඒත් මාර විදියට ඔලුව අවුල් වෙනව. එහෙම අවුල් වෙලා හැබැයි ඇත්තටම මොකක්හරි වෙන්ඩ පුලුවන්

    මට මේක මාර වදයක් බං :sorry:

    Dr.JAYANANDA HORADUGODA gawata gihin tiyada
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    සාරාංශය

    මන් කලින් set වෙලා හිටිය අවුරුදු හතරකට විතර කළින් black girl කෙනෙක් එක්ක..අන්තිමට එකී ඉස්කොලේ බිල්ඩින් එකකින් පැන්න..

    :yes:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Dr.JAYANANDA HORADUGODA gawata gihin tiyada

    මෙයා ඩීප් යන්නේ නෑ බන්ස්
    මෙයා ඇත්තටම හොඳ ඩොක් කෙනෙක් නම් තමා.
    NTS වල ලෙක්චස් එහෙමත් කරන විශේෂඥ වෛද්‍යවරයෙක්.
    බෙහෙත් නම් පෝලීමක් දෙනවා දැකලා තියෙනවා. රිසාල්ට්ස් මදි.නෑදෑ වෙන කෙනෙක් මෙයාගෙන් ගත්තා. පස්සේ එක හරි ගියේ නෑ කියලා කිවා.මෙයා මුල්ලේරියාව නර්සින් හෝම් එකට එනවා.

    ජයන් මෙන්ඩිස් කියලා විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්නවා. ප්‍රයිවෙට් ප්‍රැක්ටික් කරනවා නොරිස් කැනල් එක ගාව තියෙන හොස්පිටල් එකේ.(සෙන්ට්‍රල් එක නේද ඒක)
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    general hospital free :oo:
    රිටාලින් බොන්නෙ මම හෙන පරිස්සමට බං.. ඇබ්බැහි වුණොත් කබලෙන් ලිපට :sorry:

    ඒ ටික බොන්ඩත් බර ගානක් යනව.

    add වලට ඇබ්බැහි වෙන්නැති ඇන්ටිඩිප්‍රෙසන්ට් එකක් තියෙනව

    bupropion කියල. ඕක ලංකාවෙ නෑනෙ. රිටාලින් වලටත් වඩා ගනන්ද කොහෙද.. ඕව බොන්ඩ මට සල්ලි කෝ..

    උඹල මම කියනවට නිකමට ගූගල් කරල බලන්ඩ adhd in adults සහ adhd වලට තියෙන බෙහෙත් මොනද කියල
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    මෙයා ඩීප් යන්නේ නෑ බන්ස්
    මෙයා ඇත්තටම හොඳ ඩොක් කෙනෙක් නම් තමා.
    NTS වල ලෙක්චස් එහෙමත් කරන විශේෂඥ වෛද්‍යවරයෙක්.
    බෙහෙත් නම් පෝලීමක් දෙනවා දැකලා තියෙනවා. රිසාල්ට්ස් මදි.නෑදෑ වෙන කෙනෙක් මෙයාගෙන් ගත්තා. පස්සේ එක හරි ගියේ නෑ කියලා කිවා.මෙයා මුල්ලේරියාව නර්සින් හෝම් එකට එනවා.

    ජයන් මෙන්ඩිස් කියලා විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්නවා. ප්‍රයිවෙට් ප්‍රැක්ටික් කරනවා නොරිස් කැනල් එක ගාව තියෙන හොස්පිටල් එකේ.(සෙන්ට්‍රල් එක නේද ඒක)

    ජයන් මෙන්ඩිස් මම දන්නව අංගොඩ හිටිය
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ubata prashna na banz ekai oya amuthu manasia prashna hadagena dagalanne.

    amma thaththa nathi balannawath kawruth nathi awurudu 10,15 lamayi thamange nangila mallilawath balagena jeewitheta muhuna denawa

    ubata ammayi thaththayi kakul 2 gawata kemai okkoma genath dena nisa uba nikamek wela manasika prashna hadagena dagalanawa
     
    buu

    Active member
  • Nov 15, 2018
    277
    202
    43
    මෙයා ඩීප් යන්නේ නෑ බන්ස්
    මෙයා ඇත්තටම හොඳ ඩොක් කෙනෙක් නම් තමා.
    NTS වල ලෙක්චස් එහෙමත් කරන විශේෂඥ වෛද්‍යවරයෙක්.
    බෙහෙත් නම් පෝලීමක් දෙනවා දැකලා තියෙනවා. රිසාල්ට්ස් මදි.නෑදෑ වෙන කෙනෙක් මෙයාගෙන් ගත්තා. පස්සේ එක හරි ගියේ නෑ කියලා කිවා.මෙයා මුල්ලේරියාව නර්සින් හෝම් එකට එනවා.

    ජයන් මෙන්ඩිස් කියලා විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්නවා. ප්‍රයිවෙට් ප්‍රැක්ටික් කරනවා නොරිස් කැනල් එක ගාව තියෙන හොස්පිටල් එකේ.(සෙන්ට්‍රල් එක නේද ඒක)

    meyage nursing home 2k have patients la newatila behet ganna. man hituwe hoda ati kiyala
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    ubata prashna na banz ekai oya amuthu manasia prashna hadagena dagalanne.

    amma thaththa nathi balannawath kawruth nathi awurudu 10,15 lamayi thamange nangila mallilawath balagena jeewitheta muhuna denawa

    ubata ammayi thaththayi kakul 2 gawata kemai okkoma genath dena nisa uba nikamek wela manasika prashna hadagena dagalanawa

    ද්වේශයෙන් බලන්ඩ එපා මචං
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ බොරු කියන්නෙ :P

    බෙහෙත් නං නොමිලේ දෙනව බං
    උඹ දොස්තරට මට රිටාලිං දෙන්න කියල කියන්න ගිහිං ගුටි කන්න වෙයිද කියන එකයි ප්‍රශ්නෙ :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113

    බෙහෙත් නං නොමිලේ දෙනව බං
    උඹ දොස්තරට මට රිටාලිං දෙන්න කියල කියන්න ගිහිං ගුටි කන්න වෙයිද කියන එකයි ප්‍රශ්නෙ :sorry:

    රිටාලින් බීල පැය 3ක් විතර යනකං හොඳයි

    හැබැයි ආයෙත් ඩවුන් වෙනව..

    ඇබ්බැහි වීමක්නං තවම වෙලා නෑ

    අප්‍රේල් වල ඉඳං මම බොනව

    වෙලාවකට බොන්නෙ නැතුවත් ඉන්නව. කිසි අවුලක් නෑ ඇඟට
     
    :sorry:
    අනේ මන්ද ඉතිං :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    :sorry:
    අනේ මන්ද ඉතිං :(

    මේකනෙ බං මම බොන්නෙ ලෙඩේ හොඳ වෙන්ඩ අවම මාත්‍රාවක්. ඒක සාමාන්‍ය කෙනෙක් බිව්වොත් කිසිම වෙනසක් දැනෙන්නෙ නෑලු. මම බොන්නෙ 10mg එක පෙත්තයි සැරේකට. උඹලට පෙති තුනක් එක පාර බිව්වත් වෙනසක් දැනෙන එකක් නෑ. හැබැයි ඉතිං පෙති දහයක් විතර බිව්වොත් වෙන ආතල් එකක් එයි. ඒකනං එච්චර හොඳ වැඩක් නෙමේ

    පෙති ගොඩක් එක පාර බීල ආතල් ගන්ඩ ගියොත් වැඩි දුරක් යන්ඩ වෙන්නෙ නෑ :D
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    moota physics kiyanna pulwan nam logically , doca ta kiyanna bari da meka , therenna :baffled:

    බෙහෙත් නං නොමිලේ දෙනව බං
    උඹ දොස්තරට මට රිටාලිං දෙන්න කියල කියන්න ගිහිං ගුටි කන්න වෙයිද කියන එකයි ප්‍රශ්නෙ :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,414
    113
    moota physics kiyanna pulwan nam logically , doca ta kiyanna bari da meka , therenna :baffled:

    මටත් ආසයි බං අනිත් අය වගේ රස්සාවක් කරල සල්ලි හම්බ කරන්ඩ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මටත් ආසයි බං අනිත් අය වගේ රස්සාවක් කරල සල්ලි හම්බ කරන්ඩ..

    වගාවක් කරන්නකො :)
    කෙසෙල් බණ්ඩක්ක වගේ දේවල්
    වික්කහැකිනෙ :)