අම්මගෙ ෆෝන් එක

saja

Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    youtube channel on maths , science O /L or එළවලු , පලතුරු business , මන්යොක්ක business

    මටත් ආසයි බං අනිත් අය වගේ රස්සාවක් කරල සල්ලි හම්බ කරන්ඩ..
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,588
    113
    උඹට කියන්ඩ බං මම අන්තිමට බෙහෙත් ගත්තෙ nayananda kumaranayake
    මූ නං මහ සල්ලි ගරන්ඩම ඉපදිච්ච එකෙක් බං

    මූ ලෙඩාව හරියට බලන්නෙ නෑ. චැනල් කලාම මූ ගාවට යන්ඩ කලින් අපේ ලෙඩ ගැන විස්තර අහල කට්ටියක් කොලේක මොනාද ලියාගන්නව. ඒක බලල තමා දොස්තර බෙහෙත් දෙන්නෙ :baffled: :sorry:


    Puluwan nam Dr. Pabasari Ginige channel karanna.
     
    • Like
    Reactions: AnuradhaRa

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේ ඒක නෙමේ උඹලගෙ පල්ලි වල තියෙනව නේද confessions කරන්න තැනක් ?
    ෆාදර් පේන්නෙ නැති වෙන්න තිරයක් පිටිපස්සෙ වගේ ඉන්නව උඹට ගිහිං කතාකරන්න තියෙන්නෙ ?
    එහෙම කියල බලපංකො උඹට ලොකු සැහැල්ලුවක් දැනෙයි :yes:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,972
    17,605
    113
    Nowhere
    ත්‍රෙඩ් එක දාපු ගමන් එකම ටයිප් එකට දුවන අකවුන්ට් 2 කින් මුල්ම රිප්ලයි දෙක දාලා.
    මාර සීන් තමා වෙන්නේ :rofl:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    අවුරුදු 36ක් වෙනකං බීපු බෙහෙත්වලින් කිසිම ගුණයක් දැනුනෙ නැති කොට

    රිටාලින් වලින් දැනුන ඒ වෙනස ඇත්තටම මාරයි. මම බලාපොරොත්තු අත් ඇරල හිටියෙ මේක හොඳ කරන්ඩ පුලුවන් එකක් නෙමේ කියල
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    ඉස්සර මට ssri snri tricyclic බොනකොට මාර විදියට තරහ යනව. :confused:

    ගෙයින් එලියට බහින්ඩ හිතෙන්නෙ නෑ. බයක් වගේ දැනෙන්ඩ ගන්නව.. ලෙඩ වැඩි වෙනව ඒව බිව්වම
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    z_p11-Why-3.jpg
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    උබගේ කාමරේ කුලියට දීල උබ වෙන කාමරේක , සාලේ නිදිය ගනින් , ඒ සල්ලි වලින් පස්සේ උබගේ කාමරේ ඇදන් 2 කට වැඩි කරපන්

    business business business

    මටත් ආසයි බං අනිත් අය වගේ රස්සාවක් කරල සල්ලි හම්බ කරන්ඩ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    උබගේ කාමරේ කුලියට දීල උබ වෙන කාමරේක , සාලේ නිදිය ගනින් , ඒ සල්ලි වලින් පස්සේ උබගේ කාමරේ ඇදන් 2 කට වැඩි කරපන්

    business business business

    හිටින්කො මෙහෙම ඉදල හරියන්නෙ නෑ. යනව අලුත් ඩොක්ටර් කෙනෙක් ගාවට. ගිහින් ඇත්තම සීන් එක කියනව. කිසිම බේතකින් සුවයක් නොදැනුනාට රිටාලින් වලින් ලොකු සුවයක් ආව කියල

    කොහොමහරි ocd social anxiety වගේ සාමාන්‍ය ලෙඩක් විදියට නොගෙන, add වගේ ලොකු ස්නායු දුබලතාවයක් තියෙනව කියල තේරුම් ගත්තොත් ඇති..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    උඹල දෙන සල්ලිවලින් අපේ පැත්තෙ ඉන්නව ප්‍රභාත් කියන specialist කෙනෙක් එයාව චැනල් කරනව