අම්මගෙ ECG එක

AnuradhaRa

Well-known member
  • Capture.JPG
    Capture0.JPG

    Capture1.JPG

    Capture2.JPG
     

    AnuradhaRa

    Well-known member
  • මේකේ අවුලක් නෑනේ - ඇයි මේක ගත්තෙ ?
    ටෙස්ට් ගොඩක් කෙරුව.
    මොකටත් හොඳයිනෙ
    අම්ම ඩොක්ටර්ට කියල ලියෝගෙන
    අම්මගෙ සීනි පාලනය වෙලා තියෙනව, ඊයෙ පෙරේද ප්‍රෙෂර් එක වැඩි වුණානෙ..
     
    Last edited:
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ටෙස්ට් ගොඩක් කෙරුව.
    මොකටත් හොඳයිනෙ
    ඩොක්ටර් තමා ලියල දුන්නෙ ලිස්ට් එක
    අම්මගෙ සීනි පාලනය වෙලා තියෙනව, ඊයෙ පෙරේද ප්‍රෙෂර් එක වැඩි වුණානෙ..
    සෙම නගින්න ඇති රෑක - එතකොටයි ප්‍රෙෂර් වැඩි වෙන්නේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • සෙම නගින්න ඇති රෑක - එතකොටයි ප්‍රෙෂර් වැඩි වෙන්නේ.
    අම්ම ආයෙ ටිකක් මහත්වෙලා බං
    SGPT එක පොඩ්ඩක් වැඩියි. කෑමවලින් පරිස්සං වෙලා පොඩ්ඩක් ඇවිදින්ඩ කිව්ව