මල් වියනෙන් බැඳී මහා බැද්දේ ඉදන් නුවරට එමි....exercise ecg එකක් ගන්න...
Martian Professor Well-known member Dec 4, 2024 2,482 3,139 113 Jul 5, 2025 #1 මල් වියනෙන් බැඳී මහා බැද්දේ ඉදන් නුවරට එමි....exercise ecg එකක් ගන්න...
jhnnwp Well-known member Jan 6, 2012 44,208 31,943 113 Jul 5, 2025 #2 S#x karaddi ganna barilu da? Reactions: Martian Professor
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,516 113 Jul 5, 2025 #3 Martian Professor said: මල් වියනෙන් බැඳී මහා බැද්දේ ඉදන් නුවරට එමි....exercise ecg එකක් ගන්න... Click to expand... මොකක්ද ගහපු වැක්සීන් එක 🫤 Reactions: Martian Professor
Martian Professor said: මල් වියනෙන් බැඳී මහා බැද්දේ ඉදන් නුවරට එමි....exercise ecg එකක් ගන්න... Click to expand... මොකක්ද ගහපු වැක්සීන් එක 🫤
Martian Professor Well-known member Dec 4, 2024 2,482 3,139 113 Jul 5, 2025 #4 jhnnwp said: S#x karaddi ganna barilu da? Click to expand... දන් නෑ බං.... වයිෆ් කැමති වෙන් නැති වෙයි බං පුළුවන් උනත්.. gnilukshi said: මොකක්ද ගහපු වැක්සීන් එක 🫤 Click to expand... Sinopham 1 I fizar 2i ------ Post added on Jul 5, 2025 at 11:11 AM Reactions: gnilukshi and jhnnwp
jhnnwp said: S#x karaddi ganna barilu da? Click to expand... දන් නෑ බං.... වයිෆ් කැමති වෙන් නැති වෙයි බං පුළුවන් උනත්.. gnilukshi said: මොකක්ද ගහපු වැක්සීන් එක 🫤 Click to expand... Sinopham 1 I fizar 2i ------ Post added on Jul 5, 2025 at 11:11 AM
jhnnwp Well-known member Jan 6, 2012 44,208 31,943 113 Jul 5, 2025 #5 Martian Professor said: දන් නෑ බං.... වයිෆ් කැමති වෙන් නැති වෙයි බං පුළුවන් උනත්.. Click to expand... Dennagema check karagaththakine Lol Reactions: Martian Professor
Martian Professor said: දන් නෑ බං.... වයිෆ් කැමති වෙන් නැති වෙයි බං පුළුවන් උනත්.. Click to expand... Dennagema check karagaththakine Lol
Martian Professor Well-known member Dec 4, 2024 2,482 3,139 113 Jul 5, 2025 #6 jhnnwp said: Dennagema check karagaththakine Lol Click to expand... වයර් ගහගෙන දුවන්නළු තියෙන්නේ කියන්නේ බං.... ඇවිද ගන්නත් බැරුව දුවන්නේ කොහොම ද කියලා මන් කල්පනා කරන්නේ
jhnnwp said: Dennagema check karagaththakine Lol Click to expand... වයර් ගහගෙන දුවන්නළු තියෙන්නේ කියන්නේ බං.... ඇවිද ගන්නත් බැරුව දුවන්නේ කොහොම ද කියලා මන් කල්පනා කරන්නේ
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,516 113 Jul 5, 2025 #7 Martian Professor said: Sinopham 1 I fizar 2i Click to expand... මොකද උනේ ඉක්මනට මහන්සි එනවා ද? Reactions: Martian Professor
Martian Professor Well-known member Dec 4, 2024 2,482 3,139 113 Jul 5, 2025 #8 gnilukshi said: මොකද උනේ ඉක්මනට මහන්සි එනවා ද? Click to expand... ඔව් බං.... හාර්ට් එකේ රිදම් ඒකත් අවුල වෙලා ලු... ඔපරේෂන් එකක් කරන්න වෙන සීන් එක කුත් තියනවා බං.... Private කරන්න ලක්ෂ 25-30 ක් යනවා ලු බං... හොස්පිටල් එකේ මැෂින් ඒක කැඩිලා ලු... හදන කල් ලීස්ට් එකේ Reactions: හෙළයෙක් and gnilukshi
gnilukshi said: මොකද උනේ ඉක්මනට මහන්සි එනවා ද? Click to expand... ඔව් බං.... හාර්ට් එකේ රිදම් ඒකත් අවුල වෙලා ලු... ඔපරේෂන් එකක් කරන්න වෙන සීන් එක කුත් තියනවා බං.... Private කරන්න ලක්ෂ 25-30 ක් යනවා ලු බං... හොස්පිටල් එකේ මැෂින් ඒක කැඩිලා ලු... හදන කල් ලීස්ට් එකේ