අම්මගෙ_රෙද්ද

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo
    ඔන්න එක පොලිස් කාරයෙක් රාජකාරි වැඩකට යනකොට පොඩි කොල්ලෙක් එනවලු ඉස්සරහට. කොල්ල අතේ පොඩි මල්ලක්. පොලිස් කාරයව දැක්ක ගමං කොල්ල දුවන්න වගේ සැරසුනාලු.

    සැක හිතුන හින්න සැර කරල අල්ල ගෙන ඇහැව්වලු මොනවද ඔය මල්ලෙ කියල.

    කොල්ල ගත් කටටම කිව්වලු "අම්මගෙ රෙද්ද" කියල.

    පොලිස් කාරයට මල පැනල, කොල්ල ගෙ බෑග් එක පරීක්‍ෂා කරල බලල තියෙනව.

    කොල්ල කියල තියෙන්නෙ බොරු නෙමේ. ඒකෙ තිබුනලු චීත්ත රෙද්දක්!

    * * *