අම්මටයි තාත්තටයි දෙන්නටම 3000 දීමනාව හම්බවෙලා තිබුණ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    ඵළ මාලිමාවට චන්දෙ දෙන්න මේ පාරත්..👍
     
    • Love
    Reactions: AnuradhaRa

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    therumak naha ban okata hariyanna badu mila wadi wenawa

    cost-of-printing-for-businesses.jpg
     
    • Like
    Reactions: AnuradhaRa

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    සල්ලි අච්චු ගහනවා,බදු අලුතින් ගහනවා චන්දෙ බලාගන තවත් සහන දෙනවා.ලංකාවේ මෝඩ මිනිස්සු හැමදාම ඇන්දුන එක විතරයි උනේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ

    රනිල් වැඩි කරපු නිසා තමා උබලට ඕකත් ලැබුණේ නැත්නම් එකත් නැහැ 🤣🤣🤣
     
    • Like
    Reactions: AnuradhaRa

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,965
    13,054
    113
    අඩේ හොඳයි, මොකක්ද අන්තිමට වැඩ කරපු දෙපාර්ථමේන්තුව? අපේ අම්මගෙ ඇරියස් 2012 ඉඳන් හැදිලා නෑ, ලක්ශ 7යි ගාණක් එන්න තියෙනව, දැන් පෙන්ශන්. ඕකට යන්න එන්නත් බෑනෙ දැන්