:)
AnuradhaRa Well-known member Dec 25, 2010 62,153 1 43,677 113 යටගිය දවසැ බරණැස් නුවර Oct 18, 2024 #1 Reactions: nalin0001
dxx Well-known member Dec 26, 2011 18,498 22,162 113 Oct 18, 2024 #2 ඵළ මාලිමාවට චන්දෙ දෙන්න මේ පාරත්.. Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,153 1 43,677 113 යටගිය දවසැ බරණැස් නුවර Oct 18, 2024 #3 dxx said: ඵළ මාලිමාවට චන්දෙ දෙන්න මේ පාරත්.. Click to expand...
Mr Bones Well-known member Mar 13, 2023 16,714 1 32,949 113 Oct 18, 2024 #4 therumak naha ban okata hariyanna badu mila wadi wenawa Reactions: AnuradhaRa
P P Starlin Well-known member Sep 25, 2024 1,374 1,021 113 Panadura Oct 18, 2024 #5 සල්ලි අච්චු ගහනවා,බදු අලුතින් ගහනවා චන්දෙ බලාගන තවත් සහන දෙනවා.ලංකාවේ මෝඩ මිනිස්සු හැමදාම ඇන්දුන එක විතරයි උනේ.
සල්ලි අච්චු ගහනවා,බදු අලුතින් ගහනවා චන්දෙ බලාගන තවත් සහන දෙනවා.ලංකාවේ මෝඩ මිනිස්සු හැමදාම ඇන්දුන එක විතරයි උනේ.
Grand_Canyons Well-known member Jul 18, 2022 357 458 63 Oct 18, 2024 #6 9000 ක් එතකොට Reactions: AnuradhaRa
2osama Well-known member Oct 25, 2010 81,606 72,809 113 මාලඹේ Oct 18, 2024 #7 රනිල් වැඩි කරපු නිසා තමා උබලට ඕකත් ලැබුණේ නැත්නම් එකත් නැහැ Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 62,153 1 43,677 113 යටගිය දවසැ බරණැස් නුවර Oct 18, 2024 #8 Grand_Canyons said: 9000 ක් එතකොට Click to expand... දෙන්නටම එතකොට 6000 යි නෙ පෙන්ෂන් අයට විතරයි මේක දුන්නෙ
Grand_Canyons said: 9000 ක් එතකොට Click to expand... දෙන්නටම එතකොට 6000 යි නෙ පෙන්ෂන් අයට විතරයි මේක දුන්නෙ
Gingy Well-known member Oct 23, 2023 6,965 13,054 113 Oct 18, 2024 #9 අඩේ හොඳයි, මොකක්ද අන්තිමට වැඩ කරපු දෙපාර්ථමේන්තුව? අපේ අම්මගෙ ඇරියස් 2012 ඉඳන් හැදිලා නෑ, ලක්ශ 7යි ගාණක් එන්න තියෙනව, දැන් පෙන්ශන්. ඕකට යන්න එන්නත් බෑනෙ දැන්
අඩේ හොඳයි, මොකක්ද අන්තිමට වැඩ කරපු දෙපාර්ථමේන්තුව? අපේ අම්මගෙ ඇරියස් 2012 ඉඳන් හැදිලා නෑ, ලක්ශ 7යි ගාණක් එන්න තියෙනව, දැන් පෙන්ශන්. ඕකට යන්න එන්නත් බෑනෙ දැන්
Heshan Daminda Well-known member Mar 13, 2009 46,274 1 101,117 113 34 Kalutara Oct 18, 2024 #10 කවදා ඉඳන් පෙන්ශන් ගිය අයටද ඕක හම්බුනේ?