අම්මටසිරි ලේලන්ඩ් වල හයිය!

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    අනිවා පිටු 3කටත් වඩා ගිහිල්ලා මේ කමෙන්ට් එක දාද්දි... දැන් නං දුවං ඇවිත් පම්පෝරිය පටං අරං තියෙන්නම ඕනෙ

    :rofl: ඈවිත් හිටියේ කලින්ම...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    රත්තරං;17086363 said:
    වචන වලින්නම් පේන්නේ යුරාජ්ගේ අහවල් එක හොදට පුරුදු එකෙක් වගේ

    යුරාජ්ගෙන් අතවරේට ලක්වෙච්ච දැරිවියක්

    :yes: ගොඩක් කට්ටිය අතවර කරන එකෙකුත් මේ දවස් වල අපේ පස්සෙන්ම එනවනේ...... :lol:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මගෙ ලග තියෙනවා ලංකාවේ කෆීර් දෙක කුඩු උන ෆොටෝ ලොට්‌ එකක්ම.ගිනිගන්න වීඩියෝත් තියෙනවා...:)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    රත්තරං;17086356 said:
    චීන ලොරි බස් කාර් ජරාව ගෙනල්ලා පුරවනවා. අර චීන මයික්‍රො පැන්ඩ ජරාව ත්‍රී වීල් එකක වැදුනනම් සවලෙන් එකතු කරන්න වෙන්නේ

    ඕගොල්ලෝ ඕවා විකුණනකොට Accessories වලට සවලකුත් දෙන්න! :rofl: :D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :angry: කිව්වා කියලා හිතාගනු..... :angry:

    302977_204407659625382_1412082143_n.jpg

    පේනවනේ යකඩ බාර් ටික..... ඕවායේ පිටිපස්සේ ඉස්සරහා කණු වලට; සිල්පර කොට සයිස් බාර් බස්සලා හැදුවේ........ :P

    යකෝ බන් ඕවා යුධ මුක්ත කලාප වල මගී ප්‍රවාහනයට දාපුවද? :eek:

    හයිය හොඳයි! ඒක හරි. එතකොට ඩිසල් කොහොමද බන්? ඔය යකඩ බර උස්සන් නිකන් පාරේ යන්නත් සැහෙන්න ඩිසල් යනවා ඇතිනේ? එතකොට පාඩු නැද්ද? :oo:
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මගෙ ලග තියෙනවා ලංකාවේ කෆීර් දෙක කුඩු උන ෆොටෝ ලොට්‌ එකක්ම.ගිනිගන්න වීඩියෝත් තියෙනවා...:)

    එල නේ! දාපන්කෝ බන් photos සෙට් එක අපිටත් බලා ගන්න! :yes:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ආ කියන්න අමතක වුනා! අර කුඩු වෙච්ච එක පාරෙන් තිබ්බ තැනින් හොලවන්න බැරි වෙලා ක්‍රෙන් එකකින් අරන් ගියේ! ලේලන්ඩ් කාරය පාරේ වාහන වලට යන්න ඉඩ දීලා පාරෙන් අයින් කරලා නවත්තලා තිබ්බා. ඒක වැලි ලොරියක්.

    ඒක වැලි ලොරියක් අරක සිමෙන්ති ලොරියක්..එහෙම තමා බදාම හරිටව වැ‍ටුනොත් හොල්ලන්න බෑ.
    ලෝඩ් එකත් එක්ක ගියාම වැදුණම සෑහෙන්න රිදෙන්න වදිනවා...
    :dull::dull::dull:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    ඒක වැලි ලොරියක් අරක සිමෙන්ති ලොරියක්..එහෙම තමා බදාම හරිටව වැ‍ටුනොත් හොල්ලන්න බෑ.
    ලෝඩ් එකත් එක්ක ගියාම වැදුණම සෑහෙන්න රිදෙන්න වදිනවා...
    :dull::dull::dull:

    යකඩ බරට ඕක නිකන් වැදුනත් මට පෙන්නේ ඇති වෙයි! :D :rofl:
     
    :oo: ලේලන්ඩ් මුලින්ම හැදුවේ එංගලන්තේ.... තවමත් හදනවා...... කොස්ට් කටින් සදහා තමා මගේ හිතේ ඉන්දියාවේත් කරන්නේ...... එංගලන්තේ ලේලන්ඩ්.... ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ්.... ඒක ලංකාවට එනකොට ලංකා අශෝක් ලේලන්ඩ්..... :P

    මචෝ.. ඒකනම් බොරු කතාවක්.. එන්ගලන්තේ ලේලන්ඩ් කොම්පැණිය දැන් බන්කොලොත්. උන් නැතිවුනේ වුර්තීය සමිති වර්ජන සහ කල්පැවැත්මක් නැති බස් නිපදවීම නිසයි.

    මමත් ලේලන්ඩ් ගැන ආස, ඒ ගැන හොයන එකෙක්.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ලේලන්ඩ් වලට යට වෙච්ච කිහිප දෙනෙක්ම ඉන්නවා නෙව! :D
    එන්ඩ එන්ඩ තව කපනඩ! ඇති වෙන්න බඩු තියනවා! :lol:
     
    ජපන් වහනයක් හැප්පුනත් ඔච්චර තමයි. දැන් එන ජපන් වාහන තුනීම තුනී තහඩු කැලි වලින් හදල තියෙන්නේ. මෙහෙ hail වැටුනොත් ජපන් වාහන වල වහල ඉවරයි (ටොයෝට චොරොලල වගේ):P.

    ඉන්දියන් බස් ඔය තත්වයේ තියෙනවා නම් , උන්ට හොද කාර් එකක් හදන්න බැරි නැහැ. ඕන කරන මොලකාරයෝ ඕනෑතරම් ඇති.

    ඔය අනතුරුකදී කුඩු වෙන එක (impact absorption) කියන්න පරණ technology එකක්.

    මචෝ.. ජපන් කාර් පුලුවන් තරම් බර අඩු කරන්නේ අඩු ඉන්ධන් ප්‍රමාණයකින් වැඩි දුරක් යන්න හදන්න​. ඒකට තමයි "මොලේ පාවිච්චි" කරනවා කියන්නේ.

    දුක කියන්නේ.. උඹ වගේ එවුන්ටයි.. ඉන්දියාවට පු* දෙන නරියන්ටයි ඕක හිතන්න තරම් මොළේ මන්චාඩියක් නැති එකයි.

    නැවක් තරම් අලි යකඩ ගොඩක් පාරේ ගෙනියන්න කොච්චර ඩීසල් පිච්චෙනවා ඇතිද​? බලහන් මිට්සුබිශි ෆූසෝ බස් කොච්චර සැහැල්ලුවටද හදලා තියෙන්නේ කියලා. ඒත් අලුත් ෆූසෝ බස් වල සේෆ්ටි රේටින් එක වෙරි හයී.

    ඉන්දියාවේ මෝඩයින් වගේ පු*න් හිතන් නැතිව… උඹේ අර ලස්සන මූණ උඩ තියෙන "මොලෙන්" පොඩ්ඩක් හරි හිතන්න පුලුවන්නම් මේ වගේ "හරක්" කතා උඹ කියන එකක් නැහ​.

    උඹට රිදෙයි.. උපරිමයටම රිදෙයි.. ඒත් ඇත්ත ඒකයි බන්.

    අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් වැඩි නිශ්පාදනයක්. අන්න ඒකයි අලුත්ම "මොළකාර​" තාක්ශණය​. ඕකට ලෝකේ උගත් එවුන් කියන්නේ "එලදායිතාවය​" කියලා.

    අර යූ.එන්.පී යට කඩේ යන ගොන් ත්‍රෙඩ් දාන වෙලේ.. පොඩ්ඩක් නෙට් එකේ සර්ච් පාරක් දාලා ඉගෙනගනින්.

    තව එකක් මචන්.. උඹ ටොයෝටා "කොරොල්ලා" එකට "චොරොල්ලා" කියලා කියලා තිබුනා.
    ඒකෙනුත් පෙන්නුම් කරන්නේ උඹේ මොලේ වර්ධනය වෙලා තියෙන තරම තමයි බන්. පව් උඹ​. මට දුක හිතෙනවා.

    දැනට ලෝකයේ කල්පැවැත්ම අතිනුත්, ජන්ප්‍රියතාව අතිනුත් හොඳම කාර් එක තමයි "ටොයෝටා කොරොල්ලා" කාර් එක​. ඒකට ගහන්න අනිත් ජපන් කාර් වලටත් තවම බැරි වෙලා තියෙනවා.

    තෝ "චොරොල්ලා" කියලා කෑ ගහන එකෙන්ම පේනවා, උඹ වැස්සකටවත් කොරොල්ලා එකකට නෙමයි.. අඩුම ගානේ කාර් එකක් ඇතුලට ගොඩවෙලා නැහ කියලා.

    බූරුවෝ!!! මේක අහගනින්!!
    කොරොල්ලා වලට බනින්න ඉස්සර තෝ ඒ ගැන හොදට හොයලා බලලා කතා කරහන්. නිකන් ගොන් කතා කියලා තෝ කන්නේ පුන්නක්කුයි, රෙන්නේ ගොමයි කියලා මේකේ ඉන්න එකාලට සරම උස්සලා ප්‍රදර්ශනේ නොකර​.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    රිදිලා

    fuel efficiency සහ safety ඔය හැම දේකම balance එකක් තියෙන්න ඕන. ජපන්/asian වාහන තමයි metal thickness එක අඩුම. අනිත් වාහන metal thickness වැඩි උන කියල fuel efficiency එක අඩු නැහැ නේ? fuel efficiency එක අඩු කරන්න වෙන වෙන technology තියෙනවා. සමහර වෙලාවට metal thickness එක අඩු පිරිවැය අඩු කරන්න වෙන්න පුළුවන්.

    මම උදාහරණයක් දෙන්නම් (ලංකාවට අදාල දෙයක් නම් නෙවි)
    If there is a hail (ice) , japanese vehicles are highly prone (relatively) to damage since they have thin metal body. Some of the vehicles are right-off (beyond reasonable repair). So REASONABLE metal thickness is important as well as maintaining acceptable fuel efficiency and safety.

    හිතන්න ජපන් bus එකෙකුයි, ලේලන්ඩ් bus එකකුයි මුනට මුණ හැප්පෙනවා. මම නම් කැමති ලේලන්ඩ් එකේ ඉන්න. ඔයා ජපන් bus එකේ ඉන්න. එකේ fuel efficiency, safety, technology අතින් උපරිමයිනේ :P
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda

    :confused::confused:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ජපන් වහනයක් හැප්පුනත් ඔච්චර තමයි. දැන් එන ජපන් වාහන තුනීම තුනී තහඩු කැලි වලින් හදල තියෙන්නේ. මෙහෙ hail වැටුනොත් ජපන් වාහන වල වහල ඉවරයි (ටොයෝට චොරොලල වගේ):P.

    ඉන්දියන් බස් ඔය තත්වයේ තියෙනවා නම් , උන්ට හොද කාර් එකක් හදන්න බැරි නැහැ. ඕන කරන මොලකාරයෝ ඕනෑතරම් ඇති.

    ඔය අනතුරුකදී කුඩු වෙන එක (impact absorption) කියන්න පරණ technology එකක්.

    මචෝ අනිත්වා ගැන නෙමේ කොරොල්ලා ගැන කියපු නිසා මම මේ ටික කියන්නම්.

    ලෝකේ මේ වෙනකන් ඒ ඒ අව්රුද්දේ හදපු කාර් වලින් නඩත්තුව, කල් පැවැත්ම, අඩු වියදම, මිල වගේ හැමදේකින්ම අන්ක එකේ කාර් එක තමයි කොරොල්ලා එක.

    ke20 ඉදන් AE100, CE100, AE110,CE110, 121,141, axio,161 ඔය එක කාර් එකක් වත් ෆේල් උනෙත් නෑ ගත්ත උන්ට වද දුන්නෙත් නෑ. එතකොට උබ අහයි 141 එකට මොකද උනේ කියල. ඇත්තටම 141 එක අනික් රටවල ඒ අව්රුද්දේ සිවික් එක , මැස්ඩා 3 එක, ලාන්සර් ඊඑක්ස් එක වගේ අනෙක් සේරටම වඩා වැඩි ඉල්ලුමකට, මිලකට විකිනෙනවා. අපේ රටේ උන්ට තෙල් චුට්ටක් කරනවනම් වෙන මොකුත් ඕනේ නෑනේ. ඇක්සියෝ එකේ සීවීටී ගියර් බොක්ස් එකක් එන්නේ. අන්න ඒකයි ඒක 141 එකට වඩා තෙල් කරන්නේ. ඒත් 141 එකේ එන ගියර් බොක්ස් එක ඇක්සියෝ එකේ එන එකට වඩා හෙන අඩු වියදමකින් කාලාන්තරයක් දුවන්න පුලුවන්.141කියන්නේ ලෝකේ වාහන මාකට් එකක් තියෙන රටවල කප් ගහපු කාර් එකක්. කොරොල්ලා සීරීස් එකම එහෙමයි. මචන් උබ "වාහන පදින රටකට" (ලංකාව වගේ වාහන පදින එකට වඩා රෙපෙයාර් කරන රටක නෙමේ:P ) ගිය වෙලාවක බලපන්, උබ දකී බෙන්ස් පාරේ නැවතිලා තියෙනවා, BMW නැවතිලා තියෙනවා.... හැබැයි මචෝ කොරොල්ලා එකක් පාරක් අයිනේ හිටල තියෙනව බලාගන්නනම් ලේසි වෙන්නේ නෑ:yes::yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    රත්තරං;17089395 said:
    මචෝ අනිත්වා ගැන නෙමේ කොරොල්ලා ගැන කියපු නිසා මම මේ ටික කියන්නම්.

    ලෝකේ මේ වෙනකන් ඒ ඒ අව්රුද්දේ හදපු කාර් වලින් නඩත්තුව, කල් පැවැත්ම, අඩු වියදම, මිල වගේ හැමදේකින්ම අන්ක එකේ කාර් එක තමයි කොරොල්ලා එක.

    Toyota corolla is a good car but your statement is Completely wrong

    http://usnews.rankingsandreviews.com/cars-trucks/rankings/Affordable-Small-Cars/

    http://en.wikipedia.org/wiki/North_American_Car_of_the_Year

    http://www.ibtimes.com/2012-hyundai-elantra-why-it-won-car-year-award-392868