අම්මටසිරි..... +6ක් වෙලා....

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    අම්මටසිරි..... +6ක් වෙලා....

    අම්මටසිරි..... :shocked::shocked:

    ඔන්න ඉතින් අදත් උදේ පාන්දරම නෑගිටල Elakiri.com කියල ගහල ලොග් උනානේ... :P
    හුටා.. එතකොට නෙ දෑක්කෙ... මගේ අරව පවර් එක +6ක් වෙලා..... :love::shocked:
    මාර සතුටුයි ඕයි..... :rofl::rolleyes:






    securedownload



    මට ඉතින් උඩට යන්න සහයෝගෙ දුන්න හෑමෝටම ස්තූති වේවා..... :love::yes:
    එහෙනම් අපි ගියා... ටටා.... ;)







    කට්ටිය කොච්චර සලකලද කියනවනම්.. දන්නෙම නෑතුව කොටුවලුත් පෑනල

    :shocked::shocked::shocked::shocked:
    ;);););)
     
    Last edited: