අම්මට අක්කට වඩා රසට සැමන් ටින් එකක් හදමු ....

asantha punchihewa

Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    නියමයි ඔහොම යන්.පොල් බෑයක්වත් ගා ගන්න බැරි අපිට ගෑණ්ගේ පල් පාර්ට් නොබලා කසාදයක් බැන්ද දාක තනියම උයන් කන්න පුලුවන් වලියක් එහෙම ගියොත්. :D:D

    lol a gena 2 rak 3 rak newei 100 parak hithanna...:yes::yes:
    mamath oya wage weda penwanna iwwa eth den party walatai neyo awamai godak dawas walata mama uyanne :sorry::sorry::sorry: kapati kamata hemoma kiyanne mage kema rasai kiyala :( :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    :D:D:D:D:D:D:D duk wenna epa oya thamai mawa form kale ke nool 2ka danna :yes::yes:

    lol a gena 2 rak 3 rak newei 100 parak hithanna...:yes::yes:
    mamath oya wage weda penwanna iwwa eth den party walatai neyo awamai godak dawas walata mama uyanne :sorry::sorry::sorry: kapati kamata hemoma kiyanne mage kema rasai kiyala :( :(

    හික්ස්.මට කිව්වා බැන්ද අයියා කෙනෙක් අම්මෝ මල්ලි ගෑණිට නම් උයන්න පුලුවන් උනත් උයාගන්න බෑ කියලා කියපන් කියලා.නැත්නම් දවසක් ඉව්වොත් අනිවා හැමදාම සෙට්ට පෝච්චි තමයි ලු. :D:D
     
    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    හික්ස්.මට කිව්වා බැන්ද අයියා කෙනෙක් අම්මෝ මල්ලි ගෑණිට නම් උයන්න පුලුවන් උනත් උයාගන්න බෑ කියලා කියපන් කියලා.නැත්නම් දවසක් ඉව්වොත් අනිවා හැමදාම සෙට්ට පෝච්චි තමයි ලු. :D:D

    lol :rofl::rofl::rofl::D:D:P:P eth dennama set wela uyan kaddi godak watinawa paul jeewithe
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,257
    113
    Gotland
    එලස් මචෝ

    හැබැයි ලංකාවේ අපිට ගන්න තියෙන්නේ ඔය සැමන් නෙවි බං. ඒවා මෙලෝ රහක් නෑ.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එලස් මචෝ

    හැබැයි ලංකාවේ අපිට ගන්න තියෙන්නේ ඔය සැමන් නෙවි බං. ඒවා මෙලෝ රහක් නෑ.
    ලොකු එකේ බෝල්ලො
    පොඩි එකේ සාලයො
     
    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    seman kal thiyaganna mukuth daan nedda bn.danawanam ewath kewenawane bn.
    nice post

    mama hoyala beluwa ehema wena dana deyak nam denaganna lebune ne machooo :yes::yes: ehema demmath keli kannath hoda nehene :D baya wenna epa ehema deyak danawa nam tin eke aniwa eka type karanna one eka international rules ekak ;);)
     
    Xione

    Banned
    Jan 10, 2014
    301
    16
    0
    අඩෝ මෝඩ ගොනෝ ඔය කල් තියා ගන්න දාන වතුර වල සැරට මාලුවාගෙ කටු දිරන්නෙ. තෝ ඕවා කන්න එපා බූරුවෝ
     
    asantha punchihewa

    Well-known member
  • Sep 21, 2012
    1,463
    213
    63
    elakiriye
    අඩෝ මෝඩ ගොනෝ ඔය කල් තියා ගන්න දාන වතුර වල සැරට මාලුවාගෙ කටු දිරන්නෙ. තෝ ඕවා කන්න එපා බූරුවෝ

    oya ehemanam seman keli kannath epaa eta katu diranna kalin mas dirannath epei ....:rofl::rofl::P:P:rofl::rofl:

    sri boysl hari dath kibula hari seman hadana heti dala thiyenawa thread ekak balahan :yes::yes::yes: