mm asama kama saman.. patttttttttaoii
oya ehemanam seman keli kannath epaa eta katu diranna kalin mas dirannath epei ....
sri boysl hari dath kibula hari seman hadana heti dala thiyenawa thread ekak balahan![]()


අඩෝ මෝඩ ගොනෝ ඔය කල් තියා ගන්න දාන වතුර වල සැරට මාලුවාගෙ කටු දිරන්නෙ. තෝ ඕවා කන්න එපා බූරුවෝ



nikan minissu baya nokara piliganna puluwan sakshiyak idiripath karanna ethakota api piligannam 


loleth dennama set wela uyan kaddi godak watinawa paul jeewithe


mekath lankawe ekak thamai machoo eth ganan wedima eka![]()
euro 2 k
![]()
සැමන් හදන තැනක තමා බොල මම වැඩ කරන්නෙ. උඹට කියන්න ඔය බෙහෙත් එක වැටුන ඇලුමිනියම් මේස හිල් වෙනව සතියෙන් දෙකෙන්. ග්‍රිල් එකකට ටිකක් දාලා දවසකින් දෙකකින් පයින් එකෙක් දුන්නම ග්‍රිල් එක කැඩුනා. ඔන්න උබලා කන වහ![]()



me video wala thiyena ewa dakiddi ube kathawa aththa kiyala penawa ..uba inna rata company eka dapan 4tos ekkama...machan mahaththayo
hama ekakama pramanaya dapanko,ewa mata teren na.godak unth teren natiwa ati,malu 1kg
lunu mesa hadi 2i ehema dapanko ane


wow machan !!!
niyamai
interesting . . .



...බඩගින්නක් හැදුනා යකෝ ,,,,
හොද වැඩේ උබට රෙප් දෙන්න බෑලු ...
You must spread some Reputation around before giving it to asantha punchihewa again.

