ekata kamak ne oyage comentuwa eeta wada watinawa![]()

කොල්ලන්ට උයන්න උගන්වන එකනම් හොද වැඩක්!!
කඩේ ටින් මාලු කන්න බය අයට ගෙරදීම හදන් කන්න පුලුවන්!!
http://www.elakiri.com/forum/showthread.php?t=1252703

හොක් හොක්...අඩෝ මෝඩ ගොනෝ ඔය කල් තියා ගන්න දාන වතුර වල සැරට මාලුවාගෙ කටු දිරන්නෙ. තෝ ඕවා කන්න එපා බූරුවෝ

තව එකේ ඉවීමට සෙට් වීම පිළිබදව ප්‍රසාදය පලකරන්න +9කින් දමා ගසමි.....
අර ත්‍රෙඩ් එකත් අප්ඩේට් කරපං මචෝ.....
හොක් හොක්...
උඹ නං වැඩ කරන්නේ සැමන් ෆැක්ටරි එකක ම වෙන්න ඇති.......අනේ වෘෂභයෝ...
ටින් මාලු ටින් කරන කොට පීඩනය සහිතව ඉහල උෂ්ණත්වයකට රත් කරනවා. ඒ නිසායි කටුව මෙලෙක් වෙන්නේ.....
බලා ගන්න ඕන නම් ඇත්ත ද බොරු ද කියල කටුව තියන මාළු කෑල්ලක් ප්‍රෙෂර් කුකර් එකකට දාල පැය බාගයක් විතර රත් කරල බලපං.......
ලොල්ස්.............![]()
bump
elazzzzz
bump
patta ah...
තෑන්ක්ස් මචං!!
thax
elzz