අම්මට අසනීපයි

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,620
    25,525
    113
    නදුන්, මිනිස්සුන්ගෙ Sympathy එකත් එක්ක සෙල්ලම් කරන්න එපා, රිටන් එක එන්නෙ එකට දෙක ගානේ :yes:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    @Nadun26 මචං ටිකට් වලට හුරු කරපන් කස්ටමර්ස්ලව , මේ පියවර ටික අරගනින්

    1. වෙබ් එකේ පෙන්නපන් ටිකට් වලින් මිස ෆෝන් වලින් ටෙක් සපෝට් දෙන්නෑ කියලා. පැහැදිලිව දාපන්
    2. කස්ටම බෑ කිව්වොත් , කියපන් මම නමේ අපේ ටීම් එකක් ඉන්නවා. එයාලාට දාලා බලන්න ඕන ඇත්ත සිද්දිය. ඒ නිසා මේල් එකක් එවන්න..කියලා තේරුම් කරපන්
    3. එවලේම ක්ෂණිකව සොලියුෂන් දෙන්න එපා. එහෙම දෙන්න ගියාම තමයි ඔය ප්‍රශ්නේ වෙන්නේ. ක්ෂනික නූඩ්ලස් වගේඋත්තර දෙන්න වෙනවා.
    4. ඩෝමේන් එක ඔයාගෙන් පර්චස් කලේ නැත්නම් වද වෙන්න එපා. ඔයාගේ ස්කෝප් එක ඔයා වේලාසින්නම ක්ලයින්ට කියන්න . නැත්නම් උඹට අසීමිතව සපෝට් එක දෙන්න වෙනවා
    5. ටම්ස් ඇන්ඩ් කන්ඩිෂන් වලට ඇග්රි කරගන්න , වේලාසනින්ම
    6. අනිවා සෙන්ඩ් ඩෙස්ක්, ඩබ් එච් සී එම් එස් වගේ ටිකටින් එකක් යුස් කරපන්

    බැනලා කරගන්න ආවෙත් කෙලින් කතා කරපන්. බබා හුකුන් කරන්නැතුව. සේල්ස් වලට විතරක් නම්බර් එක යූස් කරපන්

    උඹේ තරගකාරි ආයතන පාවිච්චි කරන මෙතඩ්ස් ගැන. ඉගෙනගන ඒවා යොදපන්..Process හදාගන්න ඕන බිස්නස් වලදී.

    අහන්නේ නැහැ ටිකට් දාන්න කිව්වට Call එකෙන්ම කරගන්න බලන්නේ , කරදරයි තමා වැඩේ විනාඩි 5 අඩු කාලයකින් මම කරනවා එත් සමහරු Call කර කර අහනවා ඒ විනාඩි 5 ට හරිද හරිද ගගා මම මාර පිඩනයක ඒ වෙලාවට වැඩ කරන්නේ හදිසි කරනකොට

    දන්නවා ටිකට් වලින් කියලා කරන්නේ අනිත් තැන් වල හොදටම එත් අපේ Customers ලට මාරම හදිසි.

    මේ පොස්ට් එක බලන්න මචන් ගෘප් එක්ක කෙනක් Comment කරලා තියෙන දේ , එයා කියනවා ලංකාවෙන් හොස්ටින් ගන්නේ ඔකොම Call එකෙන් පුළුවන් නිසා කියලා ඔන්න ඔහොමයි හිතන්නේ එයාලා වෙනස් වෙලා බැරි එකයි.


    https://www.facebook.com/groups/141...aYRL6YPXzFcw6Ifz2iNTzA40l3f7ZFo&__tn__=,O,P-R

    xAVxS98kd3.png
     
    • Like
    • Haha
    Reactions: zuxian and lilman