![]()
![]()
සහතික ඇත්ත මචන්..එදාට තේරේවි...
හැබැයි පරක්කුයි එතකොට
නෑ මචං මෙතනදි මූට අමුතුවෙන් කියල තව හිත පාරන්ඩ හොඳ නෑ
ඒ වෙලාවට යන කේන්තියක් තියෙන්නෙ
ඒ වගේ අයගෙ හිත තව පාරන්ඩ යන්ඩ හොඳ නෑ
හිතෙන් දහස්වාරයක් පසුතැවෙනව මෙයාල
![]()
![]()
සහතික ඇත්ත මචන්..එදාට තේරේවි...
හැබැයි පරක්කුයි එතකොට
ඉතිං ඔහොම තරහ යන්නෙ මොනා වුණාමද?
අදහසක් ගන්ඩ කියපං බලන්ඩ තැමතිනං විතරක්..
අම්මා වෙලාවට වැඩක් කරන්නෙ නෑ පරක්කු වෙනවා. මම කන්නෙ නැති ඒවා උයලා තිබුණ දවසට. 
නෑ මචං මෙතනදි මූට අමුතුවෙන් කියල තව හිත පාරන්ඩ හොඳ නෑ
ඒ වෙලාවට යන කේන්තියක් තියෙන්නෙ
ඒ වගේ අයගෙ හිත තව පාරන්ඩ යන්ඩ හොඳ නෑ
හිතෙන් දහස්වාරයක් පසුතැවෙනව මෙයාල
මාර ම දුකයි පස්සෙ
ඔව් බංමාර ම දුකයි පස්සෙ
සමහරවිට උඹ ඉස්සර JVP ඇති. ඉස්සර මෝඩ ඇති. පස්සේ රතු අලියෙක් කියලා හොඳටම පේනකන් ඉන්න ඇති Jvp වෙලා. දැන් JVP නොවුන ත් අම්මට බනින වැඩේ පුරුද්දකට ගිහින් ද දන්නේ නෑ නේ?උබලා ගැන ගොඩක් සතුටුයි gigee කියන පොන්නයා ඇරෙන්න හැමෝම හොදට reply කරලා. කවුරුවත් කැත විදියට කතා කරලා නෑ බොක්කෙන් ම ස්තුතියි
Gigee කියන එකා මාව jvp කාරයෙක් කරලා. උබට අනුර පුකේ ඇරියා නම් ඌ එක්ක බලාගනින් හැම ත්රෙඩ් එකේම රෙන්න එපා. අප්පිරියයි උබ.මම JVP කාරයෙක් නෙමෙයි.මම අකමැතිම ජාතියක් උන්.හැබැයි ඊට වැඩිය හිරිකිතයි මට jvp කතා කියකියා මේකෙයි අනිත් එවුන් දාන හැම ත්රෙඩ් එකේම යි රෙන උබ
අම්ම අහිංසක අම්මෙක් ඒකයි වෙලා තියෙන්නෙඅපේ අම්ම නං දෙනවා අහුවෙන එකකින් "තෝ එනවද මා එක්ක කටගහගෙන දුවපිය යන්ඩ කාමරේට" කියල



උබ හොඳයි ඒකයි උබට ආයෙම වැරැද්දක් කරේ කියල හිතෙන්නෙ. අනිත් සැරේ හිතලම කේන්ති යන එක අඩු කර ගන්න.![]()



මමත් බනිනවා, කුණුහරපෙනුත් බැනලා තියෙනවා. ඉස්සර ඔය වගේම ඇඬුවා. දැන් අවුලක් නෑ
උබේ ලයිෆ් එක මොන වගේද ? ඔහේ නිකන්මද ඉන්නේ.. නිකන් loser කෙනෙක් වගේ ඉන්නකොට හිතේ තියෙන තරහ පිටවෙනවා ඔහොම. ටිකක් අතේ සල්ලි එහෙම තියෙනකොට ඔය ගොඩක් ප්රශ්න අඩුයි බන්.
යේ නම් මොනවා උනත් බනින්නෙම නෑ කියලා හිතාගනින්. හිතපන් අම්මලා කි දෙනෙක්ට ලෙඩ හැදෙනවද හොද කරන්න බැරි. බනින්නේ නෑ නෙමෙයි හිත රිදෙන පොඩි දෙයක් වත් කියන්නේ නෑ කියලා හිතපන්. කෑම වලට රැඳු වෙන්න එපා බන්. උයල කන්න දෙන්න එකනේ අඩු ගානේ ලුණු අඩු වැඩි උනත් කියන්න එපා. උබ තව දේවල් කරපන් උබේ ජීවිතේට සාර්ථක වෙන්න ඕනේ අම්මට සතුටු හිතෙයි එතකොට.



ammapa ubala maaraine..yako mama kawadawath banala na..mata kenti enawa...ekama eka dawsak hena kenthiyak awth gahuwa almariyata parana kos almariya,,leeya madin kadala giyaa...agili 4ma idimuna passe... hena kalayak duk vinda..mn scl yana kale..
mama nam kisim deyak kiyanne na..ane amme me poddak katawahagena innawada puluwan nam kiyanwa wisthra..ethnin eha deyak kiyanneth na ehema kiyanna hiyak aththe naa mata nam..mokda mama dannwen api hadanna vidapu duka..e nisa hethu nomatha
Poddak life wenas krpn machan,
Free time sinduwak ahpn, movie ekk blpn.
Awidinna palayan,
E wenasath ekka manasa hadei.
Ubama hithapan ai baninne kyl ammata.
Gd luck
