අම්මට බැනෙනවා

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    උබේ ලයිෆ් එක මොන වගේද ? ඔහේ නිකන්මද ඉන්නේ.. නිකන් loser කෙනෙක් වගේ ඉන්නකොට හිතේ තියෙන තරහ පිටවෙනවා ඔහොම. ටිකක් අතේ සල්ලි එහෙම තියෙනකොට ඔය ගොඩක් ප්‍රශ්න අඩුයි බන්.

    යේ නම් මොනවා උනත් බනින්නෙම නෑ කියලා හිතාගනින්. හිතපන් අම්මලා කි දෙනෙක්ට ලෙඩ හැදෙනවද හොද කරන්න බැරි. බනින්නේ නෑ නෙමෙයි හිත රිදෙන පොඩි දෙයක් වත් කියන්නේ නෑ කියලා හිතපන්. කෑම වලට රැඳු වෙන්න එපා බන්. උයල කන්න දෙන්න එකනේ අඩු ගානේ ලුණු අඩු වැඩි උනත් කියන්න එපා. උබ තව දේවල් කරපන් උබේ ජීවිතේට සාර්ථක වෙන්න ඕනේ අම්මට සතුටු හිතෙයි එතකොට.

    :sorry:
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    :sorry: අම්ම නැති කොල්ලෙක් අම්ම ගැන කියන දේවල් ටිකක් ඇහුවොත් උබ අඩනවා මචන්. අම්මා ලග ඉන්නකම් වටින්නෙ නෑ. එයා නැති දවසක දැනෙන පාලුව දුක දරාගන්න බෑ පුතේ. කොච්චර තරහ ගියත් බනින්න එපා බන්. ජය..! :love:;)

    :love::love::love::love::love: sahathika aththa machan :(
     
    • Like
    Reactions: Rahula Kasun