අම්මට බේත් එකක් හොයාගන්න HELP

StartupAlly

Active member
  • Mar 31, 2021
    244
    198
    43
    Methorex 2.5 - Tab 24

    ආතරයිටීස් වලට තමයි මේක ගන්නේ
    දැනට හෙවුවට නෑ කොහේවත් හම්බවුනේ

    උදවුවක් කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් වටිනව
    Checkout at Kandy pharmacy, kadawatha machan. call and make a flash order ...
     
    • Like
    Reactions: Any.key

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    ඔවුන් සමඟ කතා කර බලන්න:
    Cipla Sri Lanka
    (Breathe Free Lanka Pvt Ltd)
    345 - 4/1, Galle Road, Colpetty,
    Colombo - 03
    +94112577730
    +94112577731

    Brand - Imutrex 2.5
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    බඩු නැති වුන් කියපන් ගෙදරටම එවන්නම් තියෙනවා නං. හැබැයි Rx එකක් තියෙන්න ඕනේ. කොහොමත් ටිකක් සැඩ පහරකට ලෑස්ති වෙන්න වෙයි බඩු නැ ප්‍රයිවට් ගන්නත්. ආසිරි එකේ උනුත් බයවෙලා Vial එකේ එක්ස්පයර් date හැට පාරක් විතර බලලා බුදියන් ඉන්න පේශන්වත් ඇහැරලා දෙනවා දිනේ බලන්න. 🥲