අම්මට වඳින ගාථාව නොදන්න බෞද්ධයෝ

gahasitha

Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    යූ ටියුබ් විව්ස් හිගන්නෝ.මුන්ට හරි නම් නඩු දාන්න ඕනේ. අම්මට වඳින ගාථාවෙන් කොහොමද අම්මට තියන ගරුත්වය නිගමනය කරන්නේ. ලෝකේ පජික්
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,860
    1
    51,820
    113
    ප*යාගල
    sorry.com
    Cheap weda. minissu nikan amaruwe danawa tamange reach eka wenuwen
    ඔඑ එක පාරක් අතුරුගිරියෙ දි මටත් කතා කරා එකෙක් මයික් එකක් දික් කරගෙන.පට්ට කෑල්ලකුත් හිටියා. මම ඔලුව වනලා ආව එන්න.ඕකුන් අහන්නෙ මහ පජාත ප්‍රශ්න.
     
    • Like
    Reactions: Avishka Indula

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒක නොදැන ගත්තට කමක් නැ, අම්මට තාත්තට වදිනවනම් ගරු කරනවනම් එච්චරයි..

    ඔය යූ ට්යුබ් පොන්නයට කියපන් පුලුවන් නම් කාදිනල් පොන්නයගෙ පල්ලිය ගාවට ගිහින්, යද යද උන්න කතෝලිකයන්ට ඩෝo ගාල බෝම්බ කෙලිද්දි උන්ගෙ ගූ දෙයිය මොකෝ අහක බලන් උන්නෙ කියල අහන්ඩ කියල..🤣🤣🤣
     
    • Love
    • Haha
    Reactions: JBLs and KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,298
    15,387
    113
    ඒක නොදැන ගත්තට කමක් නැ, අම්මට තාත්තට වදිනවනම් ගරු කරනවනම් එච්චරයි..

    ඔය යූ ට්යුබ් පොන්නයට කියපන් පුලුවන් නම් කාදිනල් පොන්නයගෙ පල්ලිය ගාවට ගිහින්, යද යද උන්න කතෝලිකයන්ට ඩෝo ගාල බෝම්බ කෙලිද්දි උන්ගෙ ගූ දෙයිය මොකෝ අහක බලන් උන්නෙ කියල අහන්ඩ කියල..🤣🤣🤣

    මීක් මීක්
     
    • Haha
    Reactions: Any.key

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මීක් මීක්
    ඇත්තට බන් උබලගෙ ගූ දෙයිය මොකෝ සහරාන් කෙලිද්දි බල්ල වගේ හැගුනේ??? මේ කොල්ලො කුරුට්ටො අම්මට වදින ගාථාව නොදැන් උන්න කියල දගලන තෝ මොකෝ ඒකට සද්ද නැත්තෙ????? කෝ තොපේ ජේසුව මරිය දෙයිය???උන් මොකෝ තොපිට බෝම්බ කෙලිද්දි පඩේකට තොපිව ගනන් ගත්තෙ නැත්තෙ????🤣🤣🤣🤣🤣🤣