දෙන්න දේවල් නං එමටයි බං, ඒත් ටයිප් කරන්න කම්මැලියි..![]()
එල මචෝ.... හොඳ Thread ටිකක් ඕනේ....

රෙප් වලට අම්බානක ස්තුතියි සහෝ
Last edited:
දෙන්න දේවල් නං එමටයි බං, ඒත් ටයිප් කරන්න කම්මැලියි..![]()
එල මචෝ.... හොඳ Thread ටිකක් ඕනේ....

Weldone !
Onna rep ekakuth dunna.


උබට මල් තියලා වදින්න එපෑයැ බං..අම්බානක ස්තුතියි සහෝ![]()

ඇයි බං මාත් දුන්නනේ 




ඇයි බං මාත් දුන්නනේ
මටත් වැඳපිය
![]()



සමාවෙන්න ඕනෙ, මම පස්සෙ දැක්කෙ. ඕං මං පෝස්ට් එක එඩිට් කලා.. මේං උබට වැන්දා...![]()
cake nam mara rahai aa....kohenda gaththe? thamath katata kela unanava.
බුදු සරණයි, සියලු දෙවි දේවතාවන්ගේ (දේවතාවියන්ගෙත්) ආරක්ශාවයි !!!



ලොකු වෙලා නේන්නං ..තැන්කූ ....තැන්කූ ..ආ ලොකු වෙලා නෙද?
කන්ග්රැජුලේසන්!!!


