අම්මට හු** සිංහල රැප් පරපුර

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සුද්දන්ගෙ mother fucker එකයි ලන්කාවෙ අම්මට හු*පන් එකයි සමාන නෑ. කලු ජාතිකයො ඔන තරම් උන්ගෙ යාලුවන්ට motherfucker කියල කතාකරනව. ඒත් ලන්කාවෙ මනුස්සයෙක්ට අම්මට හු*න්න කියල කිව්වොත් ගුටිත් කන්න වෙන්නෙ. motherfucker කියන ඒකෙ අම්මත් එක්ක ලින්ගික සන්සර්ගෙ යෙදෙනව කියන literal meaning එක නෑ. ඒත් ලන්කාවෙ කුනුහරුපෙ ඒ literal meaning එක තියනව.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සුද්දන්ගෙ mother fucker එකයි ලන්කාවෙ අම්මට හු*පන් එකයි සමාන නෑ. කලු ජාතිකයො ඔන තරම් උන්ගෙ යාලුවන්ට motherfucker කියල කතාකරනව. ඒත් ලන්කාවෙ මනුස්සයෙක්ට අම්මට හු*න්න කියල කිව්වොත් ගුටිත් කන්න වෙන්නෙ. motherfucker කියන ඒකෙ අම්මත් එක්ක ලින්ගික සන්සර්ගෙ යෙදෙනව කියන literal meaning එක නෑ. ඒත් ලන්කාවෙ කුනුහරුපෙ ඒ literal meaning එක තියනව.

    aniwa machan language use eke cultural difference ekak aniwa tiyenawa.Anika eeka ratin ratata wenas dan balapan english kathaakarana ratawalwalin US wala witharai ohoma public kiyanne denne.Etakota Canada,UK wage ratawal wala owa kiwwoth hire yanna tamai wenne.Eka ithin eka eka ratawala culture and law eka tamai mama hitanne.Dan mama hitanne US wala evun okata kiyanne freedom of speech wage seen ekak.Ithin kohomath unge normal citizenslata weapons use karanna puluwan eke ooka mokakda??:):yes:
     

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    උක්කුං බබා;20636260 said:
    ඕව මොනවද බන්.... ලංකාවේ පොෂ් dial අහන English songs වල කොච්චර තියනවද Mother Fucker කියල.. එක මුන් සිංහලෙන් කියනවා .. එච්චරයි..
    Inna ගේ video එකක් share කරන එකත් මේකට බැනල comment කරලා තියනවා මම දැක්ක..
    ඉතං උන්ට දැන් ඒ මානසිකත්වෙන් මේක අහන්න බැරිද ?
    :lol::lol::lol::lol:

    යකෝ මේක ලංකාව ලංකාවේ කියන්නේ වෙනම සංස්කෘතියක් ඇමරිකාවේ තියන්නේ වෙනම සංස්කෘතියක් (හරියට අහසයි පොලොවයි වගේ).

    උන් අම්මේක් අප්පෙක් සහොදරියෙක් අදුරන උන් නෙමෙයි (කලු උන් ඔක්කොටම හපන්) English Rap උනත් අහන්න පුලුවන් තේරුමක් තියන හොද එවා තියනවා (පරණ එවා) අනික Rap එකකින් පනිවිඩයක් සමාඡයට දෙන්න ඔනේ නැතුව අම්මට හු*න්න කියන එක කියව කියව ඉන්න එක නෙමෙයි. සිංහල රැප් වල මොනාද ගන්න තියන්නේ සමාඡට?? පොඩි උන්ට කුනුහරප ටික විතරයි.

    උබලගේ ගේ ඉස්සරහට ඇවිල්ලා අම්මට හු(න්න කිව්වාම සද්ද නැතුව අර කිව්ව ඉංග්‍රිසි මානසිකත්වෙන් රිංගපන් ඇද යටට :P

    අනික දැන් තියන Motherfucker කියන Rap අහන්නේ, අම්මට හු*න්න කියන ලංකාවේ ගොන් Rap අහන්නෙත් ලගදි Form උන උබලම තමයි.


    No Offense Just Saying :no:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ලංකාවෙ,ඉන්දියාවෙ වගේ ගත්තම අම්මා කියන්නෙ ගොඩක් ගරු කරන චරිතයක්..
    අම්මට හු*න්න කියන කුනුහරපය පාවිච්චි කරන්නෙ ටිකක් දරුණු කුණුහරපයක් විදියට..

    ඇමරිකාවෙ වගේ රටවල් වල fuck off,fuck you,madafaka,gtfo,stfu ඒ රටවල් වල වත් යකෝ ස්ටේජ් වල when i say motherrrr.. you say fucker කියනව නම් මට තාම කොහෙදිවත් ඇහිල නෑ..

    කයිසර් ද මොකාද කියන ගස් ගදය තාත්ත සරමෙ පිහිදාගත්ත නැති එකේ ප්‍රතිපලයක් තමයි ඔය...

    :rofl:



    fucking,fuck,fuck off යෙදී ඇති වාර ගණන ගණන් කර නිකාඩෝ වෙතින් අගනා පපඩම් පැකට් දෙකක් දිනාගන්න..