අම්මට covid සනීප උනාට පස්සේ

thomian

Well-known member
  • May 20, 2011
    12,756
    17,949
    113
    මචන් අපේ අම්මට දෙසැම්බර් මුල කොවිඩ් හදුනා.. ඊට පස්සේ සනීප වෙලා දැන් අපහු office යන්න පටන් ගත්තා.. Sinopharm Vaccine දෙකම අරගෙන තිබ්බේ ලෙඩ වෙන්න කලින්

    එක දවසක් office එකේදී ඇඟට පන නැහැ..ක්ලාන්ත වෙනවා වගේ කියලා ගෙදර ආවා.. ඊට පස්සේ අපි family doctor ට පෙන්නුවම එයා විටමින් එකක් එහෙම ලියලා දුන්නා මාසෙකින් වගේ ඕක හරියාවි කියලා

    දැන් අදත් ආපහු office එකේදී ක්ලාන්ත වෙලා වගේ ඇඟට සනීපයක් නැහැ කියලා ගෙදර අවා..

    මේක specialist කෙනෙක් channel කරලා පෙන්නන ඕනා .. මේක පෙන්නන හොඳ මොනවා සම්බන්ද specialist කෙනෙක් ට ද ? general physician ?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,008
    153,056

    ඔයා ඉන්නෙ කොහෙද බ්‍රෝ? ගාල්ලෙ නම් ආසිරි එකේ prof: H.M.M Herath නම් හොදයි. මාත් බෙහෙත් ගන්නේ ඒ ඩොක්ටර්ගෙන්.
     
    Last edited:

    thomian

    Well-known member
  • May 20, 2011
    12,756
    17,949
    113
    bump
    just wondering ammata danata diabetes cholesterol wage leda tiyanawada?
    mulin general physisican kenek gawata yanna. eka parata specialist kenek gawata yanna mokadda awula kiyala kisi idea ekak nane
    Thanks machan
    Danata nam ehema leda mokuth tibbe na machan... wena leda monawata wath beheth biwweth naha digata

    ඔයා ඉන්නෙ කොහෙද බ්‍රෝ? ගාල්ලෙ නම් ආසිරි එකේ prof: H.M.M.M Herath නම් හොදයි. මාත් බෙහෙත ගන්නේ ඒ ඩොක්ටර්ගෙන්.
    ow machan Galle... mama balannam me doctor.. thanks machan
    ------ Post added on Jan 13, 2022 at 12:31 PM
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ගෙදර ඇවිල්ලා ලොකුවට මහන්සි වෙන්න දෙන්න එපා. පැය 8ක අවම නින්දක් ගන්න කියන්න.
    මං දන්නා ගොඩක් අයට Sinopharm ගත්තට පස්සේ ඔහොම අතුරු ආබාධ ආවා.
    බර උස්සන මහන්සි වෙන වැඩ කරන්න දෙන්න එපා.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් ඔක වැක්සින් එකට වෙන එකක් නෙමෙයි මාස්ක් දාගෙන සැනිටයිසර් හැම වෙලෙම පාවිච්චි කරන නිසා එන ප්‍රස්නයක්. අම්මට කියන්න පුලුවන් හැම වෙලාවෙම මාස්ක් ගලවල ටිකක් ඈත් වෙලා ඉන්න කියල. අපේ වයිෆ්ටත් ඔකම තිබුනා. ඩොක්ටර් කිව්වේ ඔක තමා. දැනට බේත් ගන්න නොර්මල්.
     
    el_professor

    Well-known member
  • May 8, 2020
    1,738
    1,082
    113
    මචන් ඔක වැක්සින් එකට වෙන එකක් නෙමෙයි මාස්ක් දාගෙන සැනිටයිසර් හැම වෙලෙම පාවිච්චි කරන නිසා එන ප්‍රස්නයක්. අම්මට කියන්න පුලුවන් හැම වෙලාවෙම මාස්ක් ගලවල ටිකක් ඈත් වෙලා ඉන්න කියල. අපේ වයිෆ්ටත් ඔකම තිබුනා. ඩොක්ටර් කිව්වේ ඔක තමා. දැනට බේත් ගන්න නොර්මල්.
    sanitizer hama welema use kalama mokada wenne?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,008
    153,056
    113
    ow machan Galle... mama balannam me doctor.. thanks machan
    ------ Post added on Jan 13, 2022 at 12:31 PM
    H.M.M.Herath වෙන්න ඕන සහෝ එක H එකක් වැඩිපුර ටයිප් වෙලා. :sorry: කොවිඩ් නිසා ඔය වගේ සයිඩ් එෆ්ෆෙක්ට්ස් ආව කීපදෙනෙකම
    දන්නවා.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    12,756
    17,949
    113
    ගෙදර ඇවිල්ලා ලොකුවට මහන්සි වෙන්න දෙන්න එපා. පැය 8ක අවම නින්දක් ගන්න කියන්න.
    මං දන්නා ගොඩක් අයට Sinopharm ගත්තට පස්සේ ඔහොම අතුරු ආබාධ ආවා.
    බර උස්සන මහන්සි වෙන වැඩ කරන්න දෙන්න එපා.
    Thanks machan... Samahara welawata kiyana de ahanne na.. kalin wage mahansi wenwa.. :(

    ow bn pennapan. thats the best thing
    Thanks machan

    මචන් ඔක වැක්සින් එකට වෙන එකක් නෙමෙයි මාස්ක් දාගෙන සැනිටයිසර් හැම වෙලෙම පාවිච්චි කරන නිසා එන ප්‍රස්නයක්. අම්මට කියන්න පුලුවන් හැම වෙලාවෙම මාස්ක් ගලවල ටිකක් ඈත් වෙලා ඉන්න කියල. අපේ වයිෆ්ටත් ඔකම තිබුනා. ඩොක්ටර් කිව්වේ ඔක තමා. දැනට බේත් ගන්න නොර්මල්.
    ela machan thanks
    H.M.M.Herath වෙන්න ඕන සහෝ එක H එකක් වැඩිපුර ටයිප් වෙලා. :sorry: කොවිඩ් නිසා ඔය වගේ සයිඩ් එෆ්ෆෙක්ට්ස් ආව කීපදෙනෙකම
    දන්නවා.
    mama baluwa machan.. 17 wenidagen passe tamay channel karanna pluwan.. ethakam full
    may be lacking of oxygen.
    apple watch ekak thibba nam blood oxygen level balaganna thibba.
    ela machan thanks
    Diabetes doctor kenek lagata yanna
    ela machan thanks
    ------ Post added on Jan 13, 2022 at 12:58 PM
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,008
    153,056
    113
    mama baluwa machan.. 17 wenidagen passe tamay channel karanna pluwan.. ethakam full
    කොහොමත් අඩුම තරමේ සතියකට ඉස්සෙල්ලවත් චැනල් එක දාන්න වෙනවා නම්බර් එකක් ගන්න :sorry: . ඒ තරමට patients ලා ඔය ඩොක්ටර් ගාවට එනවා.
     
    • Like
    Reactions: thomian and saja

    thomian

    Well-known member
  • May 20, 2011
    12,756
    17,949
    113
    ඉක්මන් සුවය. අඩෝ ඔයාලගේ අම්මලා තාම රස්සාවලටත් යනව නේද. අපේ අම්මලා එහෙම වයසයි දැන්. අපිත් වයසට යනවා
    Thanks machan.. :)

    කොහොමත් අඩුම තරමේ සතියකට ඉස්සෙල්ලවත් චැනල් එක දාන්න වෙනවා නම්බර් එකක් ගන්න :sorry: . ඒ තරමට patients ලා ඔය ඩොක්ටර් ගාවට එනවා.
    ow machan.. lagadi thiyana sessions okkoma full

    1642059471251.png

    ------ Post added on Jan 13, 2022 at 1:08 PM
     
    • Like
    Reactions: Stimulus mind