අපිත් ගහගෙන තියනව බං ඉස්කෝලෙ යන කාලේ......කොල්ලොනෙ බාං...
කොක්කක් කොතැනද අපි එතන......
හැබැයි කෙල්ලො වගේ කුජීත ඉෂූ වලට නං ගහගෙන නෑ.....
එක්කෝ සහයෝගෙට සෙට්වීමක්, නැත්තං අනිකා ගේ හම්බ කුපිත කිරීමක්......
හැබැයි ගහගත්තේ සම වයසේ හෝ වැඩිමල් උන් එක්ක....
ඇච්චො බැච්චො ගාව ගත්තේ නෑ......




ඒ උනාට ඕනෙම වලියක පසුබිම් කතාවක් තියෙනවා .. එකයි තියරිය


