ඉස්සෙල්ලා ගෙදර පිරිමියා වෙලා හිටපන්කෝ එතකොට ප්රශ්න සැහෙන්න අඩුයි. පොඩ්ඩයි ඉතුරු වෙන්නේ විසඳන්න.
1. අම්මට කියනවා "දැන් බෑ වැඩක්". පස්සේ පත්තු කරන්නං. ඕක පත්තු කරා කියලා සිද්දවෙන කෙහෙල්මලක් නෑ නේ කියලා.
2. ගෑනිට කියනවා මම විනාඩි 5න එන්නං අර පහන පත්තු කරලා ඔයා ඕක කරගෙන යන්න කියලා.
හැබැයි මම නං කරන්නේ,
අම්මට: ඕක හරියන වැඩක් නෙවේ. ඔයා කරන්න අපිටත් එක්ක. මට දැන් බෑ.
ගෑනිට: අයියෝ ඔයාට බැරිද මන් නැතුව ඕක හදන්න? එහෙනං පාන් කමු. ඕක වෙන දවසක හදමු.
ඒ අතරේ මම මගේ වෙන වැඩක් මොකක් හරි.
ඔන්න ඔහොමයි මම බැලන්ස් කරන්නේ.
