අම්මයි ගෑනියි

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    උබලගේ අම්මලා කෝල් කර කර ඕවා බලෙන් කරන්න එනවද බන්. අපේ නම් මං බැ කිව්වොත් ආයේ කියන්න එන්නේ නැ. මගේ අම්ම නම් දන්නවා මම ඔය බහුබූත විස්වාස කරන්නේ නැ කියලා. එක නිසා එයාල කරාට මට ඕවා කියන්න එන්නේ නැ.

    මගේ දෙමවුපියන්වත් වයිෆ් ගේ දෙමුපියන්වත් ඕනවට වඩා ලං කරගෙන නැ. මගෙයි වයිෆ් ගෙයි ලයිෆ් එකට ඇගිලි ගහන්න එන්නේ නැ.

    බැන්දට පස්සේ මගේ තාත්තා මට කිව්වේ දැන් මොනවා උනත් වයිෆ් තමයි අංක එක. අනික් හැමෝම ඉන්නේ ඊට පස්සේ කියලා.
    තාත්තා එල පොරක් වගේ..
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,831
    17,824
    113
    Oya okkoma prashna thopi naki welat ammalage padheta natanna yana nisa. Kasadayak karagattamawat tamanta ona widiyata jiwat weyanko.
     
    • Haha
    Reactions: Identity

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    ඉතිං පහන පත්තු කරන්නන් කියලා ෆෝන් එක තියලා, වයිෆ් ට උදව් කරා නං ඉවරනි. ඊට පස්සේ කෑම හදලා ඉවර වෙලා, වොෂ් එකක් දාලා කාල එහෙම ලයිට් ඔෆ් කරලා, පහන පත්තු කරන්...


    Mola nemei yako mola genapu naw mewa.. :D :D
     
    • Like
    Reactions: ChoronaSottiya

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,591
    6,862
    113
    වදුරව
    බැදල වෙනම නම් ඉන්නෙ. ඇයි අම්මල කියන එවා කරන්න යන්නෙ බන්?
    අම්මල කියන එවා කරන්න උබ මොන්ටිසොරියන එකෙක් නෙමෙයි නෙ.
    ගෑණියි උබයි ස්වාදීනව ජීවත් වෙන්න.
     
    • Dislike
    Reactions: jcj

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සිංහල පවුල්වල උන්ට තමා බං එක ගෙදර ඉන්න බැරි. මුස්ලිම් පවුල් වල බලපංකො පවුල් 10ක් විතර වලිත් නෑ මොකුත් නෑ සමගියෙන් ඉන්න විදිහ.
     
    • Like
    Reactions: kc_0304

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඉස්සෙල්ලා ගෙදර පිරිමියා වෙලා හිටපන්කෝ එතකොට ප්‍රශ්න සැහෙන්න අඩුයි. පොඩ්ඩයි ඉතුරු වෙන්නේ විසඳන්න.
    1. අම්මට කියනවා "දැන් බෑ වැඩක්". පස්සේ පත්තු කරන්නං. ඕක පත්තු කරා කියලා සිද්දවෙන කෙහෙල්මලක් නෑ නේ කියලා.
    2. ගෑනිට කියනවා මම විනාඩි 5න එන්නං අර පහන පත්තු කරලා ඔයා ඕක කරගෙන යන්න කියලා.

    හැබැයි මම නං කරන්නේ,

    අම්මට: ඕක හරියන වැඩක් නෙවේ. ඔයා කරන්න අපිටත් එක්ක. මට දැන් බෑ.
    ගෑනිට: අයියෝ ඔයාට බැරිද මන් නැතුව ඕක හදන්න? එහෙනං පාන් කමු. ඕක වෙන දවසක හදමු.

    ඒ අතරේ මම මගේ වෙන වැඩක් මොකක් හරි.

    ඔන්න ඔහොමයි මම බැලන්ස් කරන්නේ. 😁
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,431
    36,352
    113
    මැදමහනුවර
    සිංහල පවුල්වල උන්ට තමා බං එක ගෙදර ඉන්න බැරි. මුස්ලිම් පවුල් වල බලපංකො පවුල් 10ක් විතර වලිත් නෑ මොකුත් නෑ සමගියෙන් ඉන්න විදිහ.
    ඒ උඹ හිතන විදිය බං මිනිස්සුනෙ උන්උන් අතර ප්‍රශ්න තියනවා
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මට නම් මලාට අම්ම කතා කරන්නේ නෑ මොකද මම හැම ඒකටම කෑ ගහන නිසා වෙන්න ඇති.
    ගෑනි උනත් එහෙමයි. පිටි එක බිම හැලිල ගූ වෙලා විසික්කල අලුත් එකක් හැදුවත් මම දන්නේ නෑ මොකද
    ගෑනිටත් උයල දෙන්නෙ එයාලගේ අම්මා.
    එකක් කියන්නම් අම්ම තාත්තා නෙමෙයි මොකා මොනව
    කිව්වත් තමන් ආස අකමැති දෙවල් කරපල්ලා.
    නැත්නම් මලාට සතුටින් ඉන්න වෙන්නෙ නෑ එක එකාගේ ඔනෑ
    එපාකම් තමයි කරන්න වෙන්නෙ.
    ගොඩක් අය නැතිවෙයි හැබැයි උබ සතුටෙන්
     
    • Like
    Reactions: redux

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    " ITN එකේ යනවලු මොකද්ද වැඩසටහනක්. එකේ කිව්වලු 6ට පහනක් පත්තු කරලා පඩුරක් ගැට ගහන්න කියල කොරෝන වලින් බේරලා දෙන්න...'
    Mey vagey mithya vishavasa karala thamai apey ratata kela vela thiyenne.
     
    • Like
    Reactions: manjulabw