අම්මයි ගෑනියි

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    බැන්දට පස්සේ මිනිහෙක්ට එන ලොකුම අබියෝගයක් තම අම්මවයි ගෑනිවයි බැලන්ස් කරන එක.
    අපේ අම්මටයි ගෑනිටයි එකට හොදට ඉන්න පුළුවන් උපරිම දවස් දෙකයි.
    ඊට පස්සේ වැරදිවට කිබුහුමක් හරි යවල දෙන්න වලියක් යනවමයි.
    ඔය හේතුව හින්ද අපි දෙහොල්ලෝ ඉන්නේ වෙනම.

    අද පොඩි බැලන්සින්ග් සීන් එකක් උනා. ඒක පොඩ්ඩක් ලියන්න හිතුන.
    ගෑනි අද රෑට චපාති හදන්න ලැස්ති කරලා.
    එයා මෝලිය අනනවා මම පිටි දානවා.
    ඔන්න අපේ ගෙදරින් ආවා කෝල් එක, අම්මගෙන් .
    ITN එකේ යනවලු මොකද්ද වැඩසටහනක්. එකේ කිව්වලු 6ට පහනක් පත්තු කරලා පඩුරක් ගැට ගහන්න කියල කොරෝන වලින් බේරලා දෙන්න කියල. ෂේප් වෙන්න හැදුව හරි යන්නෙම නැ පත්තු කරන්න ඔනමලු.
    ඒ අස්සේ ගැණි පිටි මෝලියට වතුර වැඩි කරගෙන කොච්චර පිටි දැමමත් මෝලිය පාප්ප වගේ.
    පිටි දානවා දානවා සෙට් වෙන්නෙම නෑ.
    අම්ම කියපු එක ගෑනිට කියපු ගමන් ඒකිට ඌරු ජුවල්.
    අතින් කටින් පිටි නාගෙන දැන් ඉතින් පත්තු කොරපන්කෝ පහන් .
    එහෙම කියල
    වැඩේ නොකර හිටියොත් අම්මට අප්සට්.

    කොහොම හරි පහනක් වෙනුවට පීරිසියක් අරගෙන රෙදි කෑල්ලක් අබරලා පහන හදා ගත්ත.
    කාසියකුත් අරගෙන කහ වලින් හෝදලා රෙදි කෑල්ලකින් බැදල පඩුර ගැට ගහල අම්මගේ වැඩේ කරා.

    මේ වෙද්දී ගෑනි වැඩේ අත ඇරලා. පිටි මෝලිය විසික්කන්න දාලා. කාමරේට ගිහින් ඉන්නවා එල්ලගෙන.
    පස්සේ මම කරේ මුළු මොලියම එක වර ගන්නේ නැතුව පොඩ්ඩ පෝඩ්ඩ අරන් පිටි තෙල් දදා ඇනුව අතේ ඇලෙන්නේ නැති පදමට එනකම්. පවු කියල හිතුන ගෑනි මොකද අල කරියකුත් හදල චපාති කන්න. කොහොම හරි මොලියෙන් පොඩි පොඩි කෑලි කඩාගෙන එක එක ගත්ත පදමට. ඔන්න දැන් ගෑනිගේ මුනට ආවා හිනාව. දැන් එකී චපාති පුච්චනවා මට පෙන්න පෙන්න ශෝක් කිය කිය.

    හ්ම්.. අම්මවයි ගෑනිවයි හිනාවෙන් තියනවා කියන්නේ පුතෝ ඉතින් එපාම වෙන දෙයක්.
    උබලගේ default ම දෙන්න කිරි පැනි වගේ නම් උබ පට්ට ලකී. :LOL:
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    අපේනම් ඉන්නේ එකට. පොඩි පොඩි කෙස් යනවා ඒ උනාට අම්මා එක්ක කට ගහන්න යන නැහැ.
    මොකද මම කොහොමත් ගන්නේ අම්මගේ පැත්ත කියලා එයා දන්නවා. 😊
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,076
    67,392
    113
    Aswida Spa.jpg

    r43.jpg
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Thaama daruwo nah mage hithe.
    thama na bro!

    අපේනම් ඉන්නේ එකට. පොඩි පොඩි කෙස් යනවා ඒ උනාට අම්මා එක්ක කට ගහන්න යන නැහැ.
    මොකද මම කොහොමත් ගන්නේ අම්මගේ පැත්ත කියලා එයා දන්නවා. 😊
    ape godakma case awe ammagen ban.
    e hinda mata 100%k ammage patta ganna ba.
    amma case daddi matath ekkamai case danne

    වෙන වෙනම හිටපන්..... ප්‍රශ්න අඩුයි.....!!
    aniwa machan. badapu gaman wen una nam mechchara case wenne na.
    gedara hitapu kale mata epa wela hitiye.

    owa hariyai ban..bedala kochchara kalda uba? :D
    proposal ?
    thama awurudu 2k na ban. ammama thama mekiwa hoyala dunneth :LOL:
     
    • Like
    Reactions: niyomax

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    hemotama oni widiyata natanna giyoth ubata pissu hadei.. ammata kasiyak gatagahanna oninam ammata eka gata gahanna kiyapan. waradi ekkenata eya waradi kiyala pahadili karanna balanna.

    ah, mage advice ganna epa mama badala na :ROFLMAO:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    කෑම හදලා දෙන්නව බැලන්ස් කරන්න තරම් තත්වයක් ඇති වී නැත
    බැන්දට පස්සේ මිනිහෙක්ට එන ලොකුම අබියෝගයක් තම අම්මවයි ගෑනිවයි බැලන්ස් කරන එක.
    අපේ අම්මටයි ගෑනිටයි එකට හොදට ඉන්න පුළුවන් උපරිම දවස් දෙකයි.
    ඊට පස්සේ වැරදිවට කිබුහුමක් හරි යවල දෙන්න වලියක් යනවමයි.
    ඔය හේතුව හින්ද අපි දෙහොල්ලෝ ඉන්නේ වෙනම.

    අද පොඩි බැලන්සින්ග් සීන් එකක් උනා. ඒක පොඩ්ඩක් ලියන්න හිතුන.
    ගෑනි අද රෑට චපාති හදන්න ලැස්ති කරලා.
    එයා මෝලිය අනනවා මම පිටි දානවා.
    ඔන්න අපේ ගෙදරින් ආවා කෝල් එක, අම්මගෙන් .
    ITN එකේ යනවලු මොකද්ද වැඩසටහනක්. එකේ කිව්වලු 6ට පහනක් පත්තු කරලා පඩුරක් ගැට ගහන්න කියල කොරෝන වලින් බේරලා දෙන්න කියල. ෂේප් වෙන්න හැදුව හරි යන්නෙම නැ පත්තු කරන්න ඔනමලු.
    ඒ අස්සේ ගැණි පිටි මෝලියට වතුර වැඩි කරගෙන කොච්චර පිටි දැමමත් මෝලිය පාප්ප වගේ.
    පිටි දානවා දානවා සෙට් වෙන්නෙම නෑ.
    අම්ම කියපු එක ගෑනිට කියපු ගමන් ඒකිට ඌරු ජුවල්.
    අතින් කටින් පිටි නාගෙන දැන් ඉතින් පත්තු කොරපන්කෝ පහන් .
    එහෙම කියල
    වැඩේ නොකර හිටියොත් අම්මට අප්සට්.

    කොහොම හරි පහනක් වෙනුවට පීරිසියක් අරගෙන රෙදි කෑල්ලක් අබරලා පහන හදා ගත්ත.
    කාසියකුත් අරගෙන කහ වලින් හෝදලා රෙදි කෑල්ලකින් බැදල පඩුර ගැට ගහල අම්මගේ වැඩේ කරා.

    මේ වෙද්දී ගෑනි වැඩේ අත ඇරලා. පිටි මෝලිය විසික්කන්න දාලා. කාමරේට ගිහින් ඉන්නවා එල්ලගෙන.
    පස්සේ මම කරේ මුළු මොලියම එක වර ගන්නේ නැතුව පොඩ්ඩ පෝඩ්ඩ අරන් පිටි තෙල් දදා ඇනුව අතේ ඇලෙන්නේ නැති පදමට එනකම්. පවු කියල හිතුන ගෑනි මොකද අල කරියකුත් හදල චපාති කන්න. කොහොම හරි මොලියෙන් පොඩි පොඩි කෑලි කඩාගෙන එක එක ගත්ත පදමට. ඔන්න දැන් ගෑනිගේ මුනට ආවා හිනාව. දැන් එකී චපාති පුච්චනවා මට පෙන්න පෙන්න ශෝක් කිය කිය.

    හ්ම්.. අම්මවයි ගෑනිවයි හිනාවෙන් තියනවා කියන්නේ පුතෝ ඉතින් එපාම වෙන දෙයක්.
    උබලගේ default ම දෙන්න කිරි පැනි වගේ නම් උබ පට්ට ලකී. :LOL:

    කෑම හදලා දෙන්නව බැලන්ස් කරන්න තරම් තත්වයක් ඇති වී නැත
     
    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    ඉතිං පහන පත්තු කරන්නන් කියලා ෆෝන් එක තියලා, වයිෆ් ට උදව් කරා නං ඉවරනි. ඊට පස්සේ කෑම හදලා ඉවර වෙලා, වොෂ් එකක් දාලා කාල එහෙම ලයිට් ඔෆ් කරලා, පහන පත්තු කරන්...
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,298
    113
    Chilaw
    :lol: mama unanam paththu kala kiyala nikan innawa.

    ohoma seen neththe ne bn gewal wala. shape eke adagana yanna oni ithin. apenam 3rd party support ekak naththam case adaganne ne habai :baffled: adina taramak adinne achchila tamai
     
    • Like
    Reactions: dilann

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    උබලගේ අම්මලා කෝල් කර කර ඕවා බලෙන් කරන්න එනවද බන්. අපේ නම් මං බැ කිව්වොත් ආයේ කියන්න එන්නේ නැ. මගේ අම්ම නම් දන්නවා මම ඔය බහුබූත විස්වාස කරන්නේ නැ කියලා. එක නිසා එයාල කරාට මට ඕවා කියන්න එන්නේ නැ.

    මගේ දෙමවුපියන්වත් වයිෆ් ගේ දෙමුපියන්වත් ඕනවට වඩා ලං කරගෙන නැ. මගෙයි වයිෆ් ගෙයි ලයිෆ් එකට ඇගිලි ගහන්න එන්නේ නැ.

    බැන්දට පස්සේ මගේ තාත්තා මට කිව්වේ දැන් මොනවා උනත් වයිෆ් තමයි අංක එක. අනික් හැමෝම ඉන්නේ ඊට පස්සේ කියලා.