මගේ යාලුවෙක් ඉන්නවා, ඒ ගෙදර නම් අම්මයි අක්කලයි ලේලිලා ටිකක් ඔක්කොම එක පැත්තේ,
කිරි පැණි පරාදයි ඒ ෆිට් එකට,
කිසිම දේකට රණ්ඩු වෙන්නේ නෑ දන්න විදිහට නම්..
මුන්ට හැමදාම බොන එකට ගෙදරින් බර බරේ නිසා යාලුවයි අයියල මස්සිනාල සෙට් වෙලා හොරෙන් අඩියක් ගහන්න හැදුවත් ගෙදර සෙට් එකෙන් හතර වටෙන්ම කෝල් එනවා..
ඒ වගේ පවුලක ඉන්නව කියන්නෙත් වාසනාවක්.