අම්මයි තාත්තයි උදෙන්ම ගියා ඡන්දෙ දාන්න

AnuradhaRa

Well-known member
  • කටුවපිටිය ඉස්කෝලෙ, ගෙවල් ලග ඉදල මීටර් සීයක් ඇති, පයින් ගියෑකි

    මාත් යනව තව ටිකකින් :P

    අපි තුන්දෙනාම අනුර කුමාර දිසානායකට තමා දෙන්නෙ :cool:
     
    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    කටුවපිටිය ඉස්කෝලෙ, ගෙවල් ලග ඉදල මීටර් සීයක් ඇති, පයින් ගියෑකි

    මාත් යනව තව ටිකකින් :P

    අපි තුන්දෙනාම අනුර කුමාර දිසානායකට තමා දෙන්නෙ :cool:

    ඉතින් නංගි දෙන්නේ කාටද ?

    Clipboard-09-21-2024-01.png

    ------ Post added on Sep 21, 2024 at 7:56 AM
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    කටුවපිටිය ඉස්කෝලෙ, ගෙවල් ලග ඉදල මීටර් සීයක් ඇති, පයින් ගියෑකි

    මාත් යනව තව ටිකකින් :P

    අපි තුන්දෙනාම අනුර කුමාර දිසානායකට තමා දෙන්නෙ :cool:
    ජන්ද කොලේ ෆොටෝ එකක් ගනින් මතක ඇතුව 🤭
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    කටුවපිටිය ඉස්කෝලෙ, ගෙවල් ලග ඉදල මීටර් සීයක් ඇති, පයින් ගියෑකි

    මාත් යනව තව ටිකකින් :P

    අපි තුන්දෙනාම අනුර කුමාර දිසානායකට තමා දෙන්නෙ :cool:
    Pasku dawase oyala giya church eka mokakda.
     
    • Like
    Reactions: AnuradhaRa

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අනුර කුමාර දිසානායක දින්නොත් හම්බෙයි බිත්තර කොත්තු අඩුවට.

    අයිඩෙන්ටිය අර පෙට්ටියට දාපන්. කොලේ මාක් කරලා අරන් ඇවිත් පෙන්නපන්
    මහත්තයා දැම්මද? පෙට්ටියට. මම කිව්වේ චන්දෙ.
    ------ Post added on Sep 21, 2024 at 8:48 AM
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,054
    113
    දෙහිවල
    අපි තුන්දෙනාම අනුර කුමාර දිසානායකට තමා දෙන්නෙ :cool:
    රනිල් එක්ක වෛරයක් පිරිමහන්න ඕනෙනම් කපපන් ඕකගේ නම ඉස්සරහ කොටුව අනුවා එකෙන්ම
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,926
    12,972
    113
    අනුර කුමාර දිසානායක දින්නොත් හම්බෙයි බිත්තර කොත්තු අඩුවට.

    මහත්තයා දැම්මද? පෙට්ටියට. මම කිව්වේ චන්දෙ.
    ------ Post added on Sep 21, 2024 at 8:48 AM
    තාම නෑ බ්‍රෝ, හවස ෆ්ලයිට් එක. තාම රැවුල කපනවා බඩු පැක් කරනවා.

    යමින් ගමන් දාගෙන යනව
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    තාම නෑ බ්‍රෝ, හවස ෆ්ලයිට් එක. තාම රැවුල කපනවා බඩු පැක් කරනවා.

    යමින් ගමන් දාගෙන යනව
    මහත්තරු රටින් පනින්න නේද ලෑස්ති. අනුර කුමාර් සහෝදරයා ජනාධිපති ලෙස දිවුරුම් දුන්නම අපි මහත්තයව අල්ලාගෙන ඇවිත් ජනසතු කරනවා බඩු ටික.

    රැවුල කපන්න පුළුවන් අනුර කුමාර් සහෝදරයාගේ කට් එක විතරයි.

    කොම්පාසුව දිනවමු. රට අඳුරට.