අම්මයි තාත්තයි එක්ක යන්න..

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මචන්ලා මට අම්මයි තාත්ත එක්කන් යන්න පුලුවන් තැන් ටිකක් කියපන්ලකො කොලඹ හරියම
    Hotel/villa හරි හරි නැත්නම් නිදහසේ ඉන්න පුලුවන් තැන් ටිකක
    dayout එකක් යන්න හොද hotel මොනවද බන් තියෙන්න කොළඹ කියක් විතර යනවද 3 දෙනක්ට ඔෆර් නැද්ද මේ දවස් වල..තව හොද එක්කන් යන්න උබලා family එක්ක ගිහිපු තැන් suggest කරපන්ලා...


    bughet එක 12 විතර සෙට් කර ගන්න පුලුවන්ද 3 දෙනෙක්ට ඉසසරනම් මම යාලුවෝ එක්ක ගියා ගල්කිස්ස හොටෙල් / clubhotel dolphin මිගමුව ඔවායේ මතක විදිහට එක්කෙනක්ට 3500 එක්කෙනක්ට ගියේ welcome drink buffet එක evening tea එක එහෙම ..
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මචන්ලා මට අම්මයි තාත්ත එක්කන් යන්න පුලුවන් තැන් ටිකක් කියපන්ලකො නිකන් dayout/villa හරි හරි නැත්නම් නිදහසේ ඉන්න පුලුවන් තැන් ටිකක dayout එකක් යන්න හොද hotel මොනවද බන් තියෙන්න කොළඹ කියක් විතර යනවද 3 දෙනක්ට ඔෆර් නැද්ද මේ දවස් වල..තව හොද එක්කන් යන්න උබලා ෆමිලි එක්ක ගිහිපු තැන් suggest කරපන්ලා...
    Petrol/Diesel thiyanawada?
    Neththam travelling Gon Karaththen da?
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    අනුරාධපුර අටමස්ථාන වදින්නන් පලයන්..
    හෝටල් කාමර අස්සේ මොන ආතල් ද වැඩිහිටියන් ට..
    රැට නවතින්න ඵලයන් හොඳ හෝටලේකට..
    බලන්න/ වදින්න ඕනේ තැන් ටික ඕනේ නම්
    අහපන් පිළිවෙලකට කියන්න.
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    අනුරාධපුර අටමස්ථාන වදින්නන් පලයන්..
    හෝටල් කාමර අස්සේ මොන ආතල් ද වැඩිහිටියන් ට..
    රැට නවතින්න ඵලයන් හොඳ හෝටලේකට..
    බලන්න/ වදින්න ඕනේ තැන් ටික ඕනේ නම්
    අහපන් පිළිවෙලකට කියන්න.
    එවයි ගිහිල්ල තියෙනවා වෙනසකට dayout එකක බැලුවේ අනික කාමර අස්සේ යන්න ඔනේ නැ බන් උදෙ ගිහිල්ලා lunch එක අරන් evening tea එක බිලා එන්න තියෙන තැන් තියෙන්නෙ අන්න එවගේ එකක් බැලුවේ..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,345
    49,724
    113
    සේදවත්ත
    BOOKING.COM
    AIRBNB.COM

    උඩගිල්ම ඇඩ්වෙන්චර් රිසෝර්ට් 😂 අම්මලට හාට් ඇටැක් එකක් දියන්
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    කොළඹ ම ඕං නං grand ortienal බලන්න York Street. Buffet eka ඉස්සර 3500 වගේ. දැන් කොහොමද දන් නැ, last January වගේ offer එකකුත් tibba 1500ta weekdays වල.
    මන් ළඟකදී නං ගියේ නැ.
     
    • Dislike
    Reactions: Antare 2.0

    ravixd

    Well-known member
  • Mar 27, 2012
    460
    642
    93
    club palm bay marawila - mama giya dan 2 weeks walata kalin 23/= double FB. buffet thibune meals 3ma
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,698
    113
    දෙන්නටම හැන්ඩ්ල් කරන්න පුළුවන් තැනකට ගෙනියපන්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    අවිස්සාවෙල්ලේ යමන... ඔය පොඩි පොඩි villa එහෙමත් තියෙනවා ඒ පැත්තත් ටිකක් shape
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    අවිස්සාවෙල්ලේ යමන... ඔය පොඩි පොඩි villa එහෙමත් තියෙනවා ඒ පැත්තත් ටිකක් shape
    Nama danna nadda bn net eka hoyala balala yanna hoda poddak awidnna thiyna tan waga atula day eka spend karnna waga