අම්මයි පැටියයි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    සත්තු වත්තෙ ඉන්නව රටින් ගෙනාපු තඩි වලස්සු දෙන්නෙක්..
    මම ආසයි එතනට වෙලා උන් දිහා බලං ඉන්ඩ
    එයාලට තාම පැටියෙක් නෑ නේ...
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    සත්තු වත්තෙ ඉන්නව රටින් ගෙනාපු තඩි වලස්සු දෙන්නෙක්..
    මම ආසයි එතනට වෙලා උන් දිහා බලං ඉන්ඩ
    එයාලට තාම පැටියෙක් නෑ නේ...

    සමනල කට්ටියද දන්නේ නැ ;)
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සත්තු වත්තෙ ඉන්නව රටින් ගෙනාපු තඩි වලස්සු දෙන්නෙක්..
    මම ආසයි එතනට වෙලා උන් දිහා බලං ඉන්ඩ
    එයාලට තාම පැටියෙක් නෑ නේ...

    ඉතින් උබ උන්දෙනා දිහා කන්න වගේ බලන් ඉන්නකොට උන්ට ජිංකි ජිකා කරන්න ලැජ්ජා ඇති එකයි තාම පැටවු නැත්තේ උන්ට තනියම ඉන්න ඉඩ දිපන් බං:baffled::baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    ඉතින් උබ උන්දෙනා දිහා කන්න වගේ බලන් ඉන්නකොට උන්ට ජිංකි ජිකා කරන්න ලැජ්ජා ඇති එකයි තාම පැටවු නැත්තේ උන්ට තනියම ඉන්න ඉඩ දිපන් බං:baffled::baffled:

    අන්තිමට සත්තු වත්තෙ ගිහින් දැන් ගොඩක් කල්
    උන් දෙන්නට මොනා වෙලාද දන්නෙ නෑ..
    ළඟදි ගිය කවුරුත් නැද්ද?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    අන්තිමට සත්තු වත්තෙ ගිහින් දැන් ගොඩක් කල්
    උන් දෙන්නට මොනා වෙලාද දන්නෙ නෑ..
    ළඟදි ගිය කවුරුත් නැද්ද?

    ඒනම් පැටියා ගහලා ඇති
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,416
    113
    දෙන්න ඇවිද ඇවිද හිටිය, අරව කරන්නේ නැතිව ඇති පැටවූ හම්බෙන්න.

    උන්ට ලංකාවෙ දේශගුණේ ෆිට් නැතුව ඇති
    හාමිනේ කියනව ඇති හරි රස්නෙයි මෙයා යන්ට අහකට කියල :lol: