සත්තු වත්තෙ ඉන්නව රටින් ගෙනාපු තඩි වලස්සු දෙන්නෙක්..
මම ආසයි එතනට වෙලා උන් දිහා බලං ඉන්ඩ
එයාලට තාම පැටියෙක් නෑ නේ...

සත්තු වත්තෙ ඉන්නව රටින් ගෙනාපු තඩි වලස්සු දෙන්නෙක්..
මම ආසයි එතනට වෙලා උන් දිහා බලං ඉන්ඩ
එයාලට තාම පැටියෙක් නෑ නේ...


ඉතින් උබ උන්දෙනා දිහා කන්න වගේ බලන් ඉන්නකොට උන්ට ජිංකි ජිකා කරන්න ලැජ්ජා ඇති එකයි තාම පැටවු නැත්තේ උන්ට තනියම ඉන්න ඉඩ දිපන් බං![]()
අන්තිමට සත්තු වත්තෙ ගිහින් දැන් ගොඩක් කල්
උන් දෙන්නට මොනා වෙලාද දන්නෙ නෑ..
ළඟදි ගිය කවුරුත් නැද්ද?
පැටියෙක් තාම නෑ නේ..![]()
දෙන්න ඇවිද ඇවිද හිටිය, අරව කරන්නේ නැතිව ඇති පැටවූ හම්බෙන්න.
