අම්මලට මුන්ගේ....

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සිසුන් අන්‍යාගමිකරණය කිරීමේ කූඨ වැඩ පිළිවෙල

2012/03/18 දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සිසුන් අන්‍යාගමිකරණය කිරීමේ කූඨ වැඩ පිළිවෙලක යෙදී සිටි හතර දෙනෙකු ප්‍රදේශවාසින් විසින් අල්ලා ගැනුමෙන් අනතුරුව මිරිහාන පොලීසියට බාරදුන් අතර ඔවුන්ට විරුද්ධව CIB03.284/190 2012.3.18 යන පැමිණිලි අංකය යටතේ පැමිණිල්ලක් ගොනු කරන ලදි.
මේ වැඩ සටහන ලංකාව පුරාම බෞද්ධ තරුණ, තරුණියන් ඉලක්ක කරගෙන අන්‍ය ආගම්වලට හැරවීමේ වැඩපිළිවෙලක් බව අල්ලාගත් පිරිසගෙන් අනාවරණය වින.
ඔවුන් සතුව තිබුන පත්‍රිකා හා එම වැඩ සටහන කරමින් සිටියදි අල්ලාගත් කාන්තාවෝ දෙදෙනෙකුගේ හා පිරිමි දෙදෙනෙකුගේ ඡායා රූපඉහත දැක්වේ. මොවුන්ගෙන් අනාවරණය වූ තවත් භයානකම කරුණ නම් මේ දිනවල ජිනීවා ප්රශ්නය ලංකාවට අවාසිදායක තත්වයකට හරවන්නට එම කණ්ඩායම විශාල උත්සහයක යෙදෙන බවයි.
මොවුන් බෞද්ධයන් 99% සිටින ප්‍රදේශවල මේ අයුරින් හැසිරීමෙන් යම් ගැටුමක් ඇති කර ඒ මාර්ගයෙන් එම සිද්ධිය මානව හිමිකම් කඩ කරන බවට ලෝකයට කියාපාන්නට කරන ලද උත්සහයක් ද වේ.
ඔවුන් සතුව තිබුන පත්‍රිකා හා එම වැඩ සටහන කරමින් සිටියදි අල්ලාගත් කාන්තාවෝ දෙදෙනෙකුගේ හා පිරිමියෙකුගේ ඡායාරූප පහතින් දැක්වේ.
Read more: Gossip9http://www.**Please do not spam****...m**/2012/03/blog-post_8142.html#ixzz1pdqlAb00