අම්මලට මුන්ගේ....

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    අම්මලට මුන්ගේ....

    :angry::angry::angry::angry::angry:ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සිසුන් අන්‍යාගමිකරණය කිරීමේ කූඨ වැඩ පිළිවෙල:angry::angry::angry::angry::angry:

    japura-prew%27.jpg
    2012/03/18 දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සිසුන් අන්‍යාගමිකරණය කිරීමේ කූඨ වැඩ පිළිවෙලක යෙදී සිටි හතර දෙනෙකු ප්‍රදේශවාසින් විසින් අල්ලා ගැනුමෙන් අනතුරුව මිරිහාන පොලීසියට බාරදුන් අතර ඔවුන්ට විරුද්ධව CIB03.284/190 2012.3.18 යන පැමිණිලි අංකය යටතේ පැමිණිල්ලක් ගොනු කරන ලදි.

    මේ වැඩ සටහන ලංකාව පුරාම බෞද්ධ තරුණ, තරුණියන් ඉලක්ක කරගෙන අන්‍ය ආගම්වලට හැරවීමේ වැඩපිළිවෙලක් බව අල්ලාගත් පිරිසගෙන් අනාවරණය වින.

    ඔවුන් සතුව තිබුන පත්‍රිකා හා එම වැඩ සටහන කරමින් සිටියදි අල්ලාගත් කාන්තාවෝ දෙදෙනෙකුගේ හා පිරිමි දෙදෙනෙකුගේ ඡායා රූපඉහත දැක්වේ. මොවුන්ගෙන් අනාවරණය වූ තවත් භයානකම කරුණ නම් මේ දිනවල ජිනීවා ප්‍රශ්නය ලංකාවට අවාසිදායක තත්වයකට හරවන්නට එම කණ්ඩායම විශාල උත්සහයක යෙදෙන බවයි.


    මොවුන් බෞද්ධයන් 99% සිටින ප්‍රදේශවල මේ අයුරින් හැසිරීමෙන් යම් ගැටුමක් ඇති කර ඒ මාර්ගයෙන් එම සිද්ධිය මානව හිමිකම් කඩ කරන බවට ලෝකයට කියාපාන්නට කරන ලද උත්සහයක් ද වේ.

    ඔවුන් සතුව තිබුන පත්‍රිකා හා එම වැඩ සටහන කරමින් සිටියදි අල්ලාගත් කාන්තාවෝ දෙදෙනෙකුගේ හා පිරිමියෙකුගේ ඡායාරූප පහතින් දැක්වේ.


    yohowa-00.jpg

    yohowa-1.jpg


    yohowa-2.jpg


    yohowa3.jpg


    yohowa4.jpg


    yohowa5.jpg





    Read more: Gossip9http://www.**Please do not spam****...m**/2012/03/blog-post_8142.html#ixzz1pdqlAb00
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන්, ඕක ජපුර විතරක් නෙවෙ‍යි.. අනෙක් විශ්ව විද්‍යාල වලත් සිද්ද වෙනවා.:angry::angry::angry::angry::angry:
    හැබැ‍යි තමන් අදහන ආගම පාවා නොදී ඉන්න තරම් වත් ම්නිස්සුන්ට හැඟීමක් ති‍යනවා නම් ඔ‍ය දේවල් නිකම්ම නිකම් පුස් වෙඩි වගේ මැඩ පවත්වන්න පුලුවන්.
    :yes::yes::yes::yes::yes::yes:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    budu dahama agamak newe ban.. eka dharma thawak.

    oya eka eka sukiri batillan owa kalata e nirmala dharma thawa kelesenne ne.. hebei owa karana eka api nawath wanna one.

    eka kellek nam hena lassanai neda ban////????
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,946
    2,124
    113
    kauwda machan owa ganan ganne......owath ara class yaddi hambena kola kaali wage thamayi...
     

    Alvero Ruba

    Active member
  • May 31, 2011
    650
    58
    28
    machanla...mama lankawe nemei inne.mama study karanawa.hodama scene eka thamai ara "pibidew" "muratemba" kiyana magazines mehe uni eketh lankawe lamaita beduwa.sinhalen print karapu eka.ewa nam bedanne lankawe un nemei.me rate unmai.eth unta ulpandam dena ape un tikak allagena thamai wade karanne.unta hodata gewanawalu!!!
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    නියම බුදුදහම ගැන සමාජයේ මීට වඩා සැලකිල්ලක් දක්වනවා නම් මේවගේ දේවල් අවම කරන්න පුලුවන්. බුදු දහමේ හරය නියමාකාරයෙන් වටහාගන්න පුලුවන් නම් කවදාවත් මේවගේ මිත්‍යාදෘශ්ටිකයින් පස්සේ යන්නේ නෑ