Kanne fish only bn.හරක් මස් එක්ක බත්
Thanks.Isocal
machan wellman/wellwoman kiyala tablet thiyanawa. meeka nam hodayi kiyala ahala thiyenawa.
ow machan. ape ammayi taththayi dan goda kalak idan pawichci karanawa. aththatam loku wenasak mata nam peenna thiyenawa.Thanks bro. meka ne? https://www.uniquepharmacy.lk/product/vitabiotics-wellman-50/
Sustagen වගේ මොනාද බන් වෙන හොද බඩු ලංකාවේ ගන්න තියෙන?
එක නං ඇත්ත බන්. අම්ම හැමදාම sustagen ගෙනත් දෙන්න කියනවා. තාත්ත ඕවට හුරුවෙලා නැති ලෙඩ හදාගන්න එපා කියල කෑගහනවා .මට නම් ඕව ගැන ලොකු විශ්වාසයක් නෑ
හැබැයි වයසට යනකොට මස් මාළු කන එක අඩු කරලනම් හොද multi vitamin එකක් දෙන්න
B 12, folic acid වගේ එව්වා තියන
මොකක් දුන්නත් පොඩි Psychological effect එකක් තියනව, ගාන වැඩි එකක් නම් effect එක වැඩි
Diabeta PlusIsocal provides a purpose formulated isotonic formula for tube feeding patients who are unable to receive adequate nutrition orally. Extra amounts of Vitamin C and B Complex vitamins have been added to Isocal to meet special needs of many tubefed patients
Mehema case na macho. Nikan dawasema mahansi wena healthy kenekta.