අම්මලා තාත්තලට හොද suppliment එකක්?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    Sustagen වගේ මොනාද බන් වෙන හොද බඩු ලංකාවේ ගන්න තියෙන?
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    හරක් මස් එක්ක බත්
    Kanne fish only bn.

    Thanks.

    Isocal provides a purpose formulated isotonic formula for tube feeding patients who are unable to receive adequate nutrition orally. Extra amounts of Vitamin C and B Complex vitamins have been added to Isocal to meet special needs of many tubefed patients

    Mehema case na macho. Nikan dawasema mahansi wena healthy kenekta.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    Sustagen වගේ මොනාද බන් වෙන හොද බඩු ලංකාවේ ගන්න තියෙන?

    මට නම් ඕව ගැන ලොකු විශ්වාසයක් නෑ

    හැබැයි වයසට යනකොට මස් මාළු කන එක අඩු කරලනම් හොද multi vitamin එකක් දෙන්න
    B 12, folic acid වගේ එව්වා තියන

    මොකක් දුන්නත් පොඩි Psychological effect එකක් තියනව, ගාන වැඩි එකක් නම් effect එක වැඩි
     
    • Like
    Reactions: san2d3 and NRTG

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    නැවුම් එළවලු / පලතුරු ටිකක් දෙන්න.හොයා ගන්න අපහසු නම් වගා කරගෙන ඒවා සපයා ගන්න. ඒක තමයි දෙන්න තියන හොදම දේ. මම මේ පාර ගමක ගොවියෙක් අල්ලාගෙන එයාට වියදම් සේරම දීල කාබනික වගාවක් කරන්න සෙට් කරගත්තා.
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    මට නම් ඕව ගැන ලොකු විශ්වාසයක් නෑ

    හැබැයි වයසට යනකොට මස් මාළු කන එක අඩු කරලනම් හොද multi vitamin එකක් දෙන්න
    B 12, folic acid වගේ එව්වා තියන

    මොකක් දුන්නත් පොඩි Psychological effect එකක් තියනව, ගාන වැඩි එකක් නම් effect එක වැඩි
    එක නං ඇත්ත බන්. අම්ම හැමදාම sustagen ගෙනත් දෙන්න කියනවා. තාත්ත ඕවට හුරුවෙලා නැති ලෙඩ හදාගන්න එපා කියල කෑගහනවා . :LOL: හිතට ෆිට් නං සල්ලි ටිකක් ගියාම මොකෝ කියල මමවත් ගෙනත් දෙන්න හැදුවේ.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    Isocal provides a purpose formulated isotonic formula for tube feeding patients who are unable to receive adequate nutrition orally. Extra amounts of Vitamin C and B Complex vitamins have been added to Isocal to meet special needs of many tubefed patients

    Mehema case na macho. Nikan dawasema mahansi wena healthy kenekta.
    Diabeta Plus
    Meka ape thatha gannawa.
     
    • Like
    Reactions: kinkon