උඹල රස්සා කරද්දි අම්මලා තාත්තාල බලාගන් ගෙදර කවුරැත් නැත්තම ්නර්ස්ලා වගේ බලාගන් තැන් මොනවද තියෙන්නේ? ඉස්පිරිතාල නෙමෙයි නිකන් වැඩිහිටි අයව බලාගන්න සැපපහසුව තියෙන ්නර්ස්ලා වගේ නිතරම බලන වැඩිහිටි අය බලාගන් තැන්
නුවර පැත්ත බලන්නේ. තව අම්මා එහෙම කැමතියි අනුරාධපුර පැත්තේට.Thiyenawa ban .area eka mokakda
ගෙයින් බාගෙකට අයිතිවාසිකම් ඉල්ලයිවත්තක දෙමල ගෑනියෙක් ගනින්
ගේ ඇතුලෙන් 1/3 යි වත්තෙන් 2/3 යි ඉල්ලයිවත්තක දෙමල ගෑනියෙක් ගනින්
මේක නම් ඇත්ත. මං දන්න පවුලක අම්මා කෙනෙක්ට dementia වැඩිවුණා පුරුදු ගෙදරින් පිට ගිහින් නැවතිලා හිටිය කාලෙ. ඒ කාලෙ ළමයින්ට ඒ ගැන උනන්දුවක් තිබ්බෙ නෑ. දැන් අවුරුදු ගාණක් පවුලෙ හැමෝම සෑහෙන කරදරයක් විඳිනවා ඒ කරපු වැඩෙන්අම්මල තාත්තල එයාල පුරුදු තැන් වලින් අයින් කරන්න එපා! පුලුව්න්නම් එයාල ඉන්න තැනකට කෙනෙක් ගෙන්නන්න